දේශීය
local news category of janayugaya news website
-
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක්
පිළිගත් දේශපාලන පක්ෂ 14 ක් ලිඛිතවත් තවත් දේශපාලන පක්ෂ දෙකක් වාචිකවත් හා ස්වාධීන කණ්ඩායාම් එකකුත් වශයෙන් මෙවර ජනාධිපතිවරණයට තම අපේක්ෂකයන්…
වැඩිදුර කියවන්න -
පාන් මිල ඉහලට
තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 5 කින් ඉහළ දමා තිබෙන නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 2 කින්…
වැඩිදුර කියවන්න -
රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන්
රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන තම සැමියා අතුරුදන්ව ඇතැයි පවසමින් එම අංශයේම සේවය කරන පොලිස් පරීක්ෂක කාන්තාවක් අද (06) පැමිණිල්ලක්…
වැඩිදුර කියවන්න -
කෞතුකාගාර නඩුවෙන් ගෝඨා හිර වෙන ලකුණු….
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට ගෝඨාභය රාජපක්ෂට එල්ල වී ඇති චෝදනා සමබන්ධයෙන් වන නඩුව…
වැඩිදුර කියවන්න -
අප්‍රේල් 21 ප්‍රහාරය ගැන හේමසිරි ප්‍රනාන්දු කලින් දැනගෙන හිටියෙ නැහැලු
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් කිසිඳු දැනුම් දීමක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ලැබී නොමැති බව ඔහු…
වැඩිදුර කියවන්න -
දික්අරාව රක්ෂිතයේ ගින්නක්…. අක්කර 10ක් දැවී යයි….
බණ්ඩාරවෙල, දික්අරාව රක්ෂිතයේ ඊයේ (05) රාත්‍රී කාලයේ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ…
වැඩිදුර කියවන්න -
වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව – ලෝකයෙන්ම පළමු තැනට
මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර පරිභෝජනය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇතැයි අපනයන…
වැඩිදුර කියවන්න -
ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් රන් පදක්කම අපේ රටේ දරුවෙකුට
හොංකොංහි පැවති ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරඟයේදී රෙහාන් ආධිත්‍ය වීරකෝන් ‘ලෝක තරුව’ නාමය සහ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වුනා. මේ…
වැඩිදුර කියවන්න -
රට මුහුණ දෙන තර්ජන මැඩ ගැනීමට සහයෝගයෙන් වැඩ කිරීම වැදගත්
ශ්‍රී ලංකාව සහ මාලදිවයින යනු ඉන්දියන් සාගරයේ සමුද්‍ර මංසන්ධි ආසන්නයේ පිහිටි ස්වාධීන රාජ්‍යයන් දෙකක් බවත් ඉහළ යන කලාපීය ආතති, ත්‍රස්තවාදය,…
වැඩිදුර කියවන්න -
මත්තේගොඩ වගුරු රක්ෂිතයක් කොටස් කර නළු නිලියන් පිරිසකට දෙන්න හදන වැඩක් හෝමාගම ප්‍රාදේශීය සභාව විසින් නවතයි
මත්තේගොඩ නිවාස සංකීර්ණය අසල රක්ෂිතයක් ලෙස මෙතෙක් පැවති අක්කර හතරකින් පමණ යුතු තෙත් බිමක් කොටස් කර නළු නිළියන් පිරිසකට බෙදාදීමට…
වැඩිදුර කියවන්න