දේශීය
local news category of janayugaya news website
-
නකල්ස් රක්ෂිතයේ නීති විරෝධී ජාවාරම් ජයටම
නකල්ස් අධි රක්ෂිතයේ හුදෙකලා වී ඇති ගම්මාන, ජලාශ, ඇළ දොළ, දියඇලි, ආශ්රිත රක්ෂිතයේ සංචාරක කර්මාන්තය මුවාවෙන් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය, වලලාපට්ටා…
වැඩිදුර කියවන්න -
ප්‍රහාරයට කලින් සහරාන් ගැන පූජිත් හා හේමසිරිට වාර්තා 97ක්
ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ එම සංවිධානයේ නායක සහරාන් හෂීම් පිළිබඳව වාර්තා 97 රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක…
වැඩිදුර කියවන්න -
ප්‍රවීණ බෙර වාදන ශිල්පී පියසාර ශිල්පාධිපති අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ බෙර වාදන ශිල්පියෙක් වූ පියසාර ශිල්පාධිපති මහතා අභාවප්‍රාප්ත විය. බෙර වාදනය මූලිකව ප්‍රාසාංගික කලාවක් ලෙස වර්ධනය කරන…
වැඩිදුර කියවන්න -
කාලෝ ෆොන්සේකා ජීවන ගමන නිම කරයි
1933 මාර්තු 04 වෙනිදා කොළඹ දී උපත ලද කාලෝ ෆොන්සේකා මිගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයේ සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදී…
වැඩිදුර කියවන්න -
ආයතන නවයක් කෝප් කමිටුව ඉදිරියට
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කාරක සභාව වෙත (COPE) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මඩකළපුව විශ්වවිද්‍යාලය හා…
වැඩිදුර කියවන්න -
ත්‍රිකුණාමලයේ කාන්තාව ඇඳ සිටියේ කලම්කාරි සාරියක්
කලම්කාරි සාරි කියන්නෙ අතින් සකසනු ලබන කපු සාරි විශේෂයක්. ඒවා වර්ණගන්වන්නේ ද ස්වාභාවික ද්‍රව්‍යවලින්. මේ වන විට එය දකුණු ඉන්දියාවේ…
වැඩිදුර කියවන්න -
අන්තරේ කැඳවුම්කරු ඉල්ලා අස්වෙයි
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ‘මහීල් බණ්ඩාර දෙහිදෙනිය’ තනතුරෙන් ඉල්ලා අස්වන බවට සටහනක් තම facebook පිටුවේ තබා ඇත. මෙම ඉල්ලා…
වැඩිදුර කියවන්න -
රනිල්ව ඉවත් කරයි
අගමැති රනිල් වික්‍රමසිංහ කැළණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට දායක සභාවේ බහුතර අනුමැතිය හිමිව ඇත. ඒ අනුව…
වැඩිදුර කියවන්න -
බෝරාවරුන්ගේ සමුලුව කොළඹදී
බෝරා මුස්ලිම්වරුන් 25000 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘බෝරාවරුන්ගේ සමුළුව’ අද (01) කොළඹදී ආරම්භවේ.මෙම සමුළුව කොළඹ 04 (බම්බලපිටිය), වෙරළ මාවතේ බෝරා මස්ජිද්…
වැඩිදුර කියවන්න -
වයඹට නව වෛද්‍ය පීඨයක්
රුපියල් මිලියන 2,060 ක ආයෝජනයෙන් ඉදිකරන ලද, වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ආරාධනයෙන්…
වැඩිදුර කියවන්න