දේශීය
local news category of janayugaya news website
-
රට පුරා හොර දොස්තරලා 40,000 ක්
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000ක් පමණ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය…
වැඩිදුර කියවන්න -
“අප්‍රේල් 21 ප්‍රහාරයේ විමර්ශන ගැන සෑහීමකට පත්වෙන්න බැහැ”
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ කොමිසමෙන්…
වැඩිදුර කියවන්න -
මීගමුවේ කතෝලික පාසලක සැක කටයුතු සිදුවීමක්…. ජනතාව අවධානයෙන් ඉන්න….
පසුගිය දිනක මීගමුවට පැමිණි පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙක් මීගමුවේ කතෝලික පාසලක් වීඩියෝ ගත කර ඇති බව කාදිනල් මැල්කම් රන්ජිත් අගරදගුරු තුමා…
වැඩිදුර කියවන්න -
“සායින්දමරුදු ප්‍රදේශයට නගරසභාවක් ලබා දීම හොඳ වැඩක්…. කලබල වෙන්න තරම් දෙයක් නෑ”
සායින්දමරුදු ප්‍රදේශය නගරසභාවක් බවට පත් කිරීම ගැටළු සහගත දෙයක් නොවන බව බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසනවා.…
වැඩිදුර කියවන්න -
‘වස විෂ පෙවූ මයි කෝලා’ ආයතනයට සීල් තබයි
‘මයි කෝලා’ සිසිල් බීම නිෂ්පාදන සමාගමේ කඩවත කර්මාන්ත ශාලාවට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සීල් තබා තිබෙනවා. මෙම කර්මාන්ත ශාලාව සෝදිසි…
වැඩිදුර කියවන්න -
ජනයුගයට නාමික බෞද්ධ පාතාලයන්ගෙන් මරණ තර්ජන
ජීවිතේට බණ නාහන පිරිමිත්, සද්ධාසීලට සාදු සාදුලු…. ලෙස පළවුණු ලිපිය පදනම් කොටගෙන ජනයුගය කතෘ මණ්ඩලයේ කිහිප දෙනෙකුට නිර්නාමික දුරකථන ඇමතුම්…
වැඩිදුර කියවන්න -
හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලක්ෂ 70ක සොරකමක්
පොදුජන පෙරමුණට පාලන බලය හිමි හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සෙවිලි තහඩු සහ වැසිකිළි සඳහා ආධාර බෙදා දීමේ ව්‍යාපෘතියකින් රුපියල්…
වැඩිදුර කියවන්න -
රුවන්පුර වන වගාවේ ගින්නකින් අක්කර 10 ක් විනාශයි
හැටන් රුවන්පුර මහවැලි ජනපද ගම්මානයට යාබදව පිහිටි වන වගා භූමිය තුල ඊයේ (16) පෙරවරුවේ ඇති වු ගිනි ගැනීමක් නිසා අක්කර…
වැඩිදුර කියවන්න -
මන්ත්‍රී ලේකම්ගේ පහර දීමට වන්නිල ඇත්තන්ගේ විරෝධය
තම පරම්පරාවේ සෑම ගමකම සෑම නායකයෙක්ටම ඒ ගම් ආරක්ෂා කරගන්න බලය අයිතිය තියෙන බවත් ගමට අසාධාරණයක් විනාශයක් සිද්ධ වෙනවා නම්…
වැඩිදුර කියවන්න -
මුත්තයියා පොහොට්ටුවෙන් මහ මැතිවරණයට
ඉදිරි මහ මැතිවරණයට සිය සහෝදරයා වන මුත්තයියා ප්රභාකරන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා…
වැඩිදුර කියවන්න