දේශීය
local news category of janayugaya news website
-
අපේ රටේ සරසවි සිසුවෙක් හෙළ වෛද්‍ය විද්‍යාවෙන් බිහිකළ විශිෂ්ඨ නිර්මාණයක්
ශ්‍රී ලංකාවේ පළමු වරට ඖෂධීය ආරක්ෂිත මුඛ වැස්මක් නිර්මාණය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ඒ.ඒ.ධම්මික ප්‍රභාත්…
වැඩිදුර කියවන්න -
අත්අඩංගුවට ගන්න ගංජාවලට කරන්න ඕන දේ ජනාධිපති කියයි
පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා සිදු කරන වැටලීම්වලින් භාරයට ගන්නා ගංජා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා කඩිනමින් ලබා ගැනීමට…
වැඩිදුර කියවන්න -
සහරාන්ලාගේ 2020 ප්‍රහාර සැලැස්මක් එළියට
සහරාන් විසින් මෙහෙය වූ අන්තවාදී කණ්ඩායම් 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් නිදහස් දින පෙළපාලිය, ප්‍රධාන…
වැඩිදුර කියවන්න -
ආබාධිත රණවිරුවන්ට ආදරය රැගෙන වැලන්ටයින්
යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද්ධයෙන් ආබාධිතවූ හමුදා සෙබළුන් සමඟ වැලන්ටයින් දිනය සමරා තිබුනා. ඒ අවස්තාවට එම සෙබළුන්ගේ පවුලේ සාමාජිකයන්ද…
වැඩිදුර කියවන්න -
“අප්‍රේල් 21 ප්‍රහාරය සැලසුම් කළ නගරය” සායින්දමරුදුවලට වෙනමම නගර සභාවක්
අම්පාර, කල්මුණේ මහ නගර සභා බල ප්‍රදේශය යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප්‍රදේශයේ නව නගර සභාවක් ස්ථාපිත කරමින් අති විශේෂ…
වැඩිදුර කියවන්න -
“ගණිකා වෘත්තියෙන් ජීවත් වන්නේ නම් නඩු පැවරිය නොහැකියි” – කොටුව මහෙස්ත්‍රාත්ගෙන් ආන්දෝලනාත්මක තීන්දුවක්
ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයා කිසියම් කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකා නීතිය තුළ වරදක් නොවන බවට තීරණය කරමින්, පොලිසිය මඟින්…
වැඩිදුර කියවන්න -
‘පොහොට්ටු තොරණ හිස මතට කඩා වැටී’ සදාකාලිකව ආබාධිත වූ තරුණියගේ කඳුළු කතාව
එවකට විපක්ෂ නායකවරයාව සිටි මහින්ද රාජපක්ෂ පිළිගැනීම සඳහා මහරගම නගරයේ ඉදිකරන ලද අනවසර තොරණක් කඩා වැටීමෙන් බරපතල තුවාල ලද තරුණිය…
වැඩිදුර කියවන්න -
විහාරාධිපති හාමුදුරුවන් අතින් බරපතල ලිංගික අපයොජනයට ලක්වූ මහව දරුවාගේ කතාව
“මට පහුගියදා එක්තරා මවක් ලිපියක් යොමු කර තිබුණා. මහණ කිරීම සදහා භාරදුන් දරුවාට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්දයෙන්. මම ඒ…
වැඩිදුර කියවන්න -
කොළඹ, මහනුවර සහ කුරුණෑගල වායු දූෂණය ඉහළට
කොළඹ, මහනුවර සහ කුරුණෑගල ප්‍රදේශවල වායු දූෂණ අගය ඉහළ ගොස් ඇතැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඊසානදිග මුහුදු ප්‍රදේශයේ පවතින දූවිලි…
වැඩිදුර කියවන්න -
සිංගිමලේ රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැකයක්
හැටන් සිංගිමලේ කන්දේ ගින්නක් හටගෙන ඇති බව හැටන් පොලිසිය පැවසීය. උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගයද පිහිටියේ මෙම සිංගමලේ…
වැඩිදුර කියවන්න