දේශීය
local news category of janayugaya news website
-
සාමණේර නමකට නායක චීවරධාරියා අතවර කරලා…. සාමනේර කෝච්චියට පනින්න යද්දී පොලිසියට හමුවෙයි….
බෙන්තොට ප්‍රදේශයේ විහාරස්ථානයක නායක හිමි නමක් විහාරස්ථානයේ වැඩ වසන සාමණේර හිමිනමකට අතවරයක් සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත්…
වැඩිදුර කියවන්න -
තහනම් කළ කටුපොල් හොර රහසේ සිටුවීමට එරෙහිව වැවිලි ඇමතිට විරෝධය
2018 සැප්තැම්බර් 11 වන දින ජාතික ආර්ථික සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අදාළ ක්ෂේත්රයට සම්බන්ධ සියලු ආයතන එක්ව සිදුකළ…
වැඩිදුර කියවන්න -
දක්ෂිණ අධිවේගි මාර්ගයේ මැදමුලනට හදිසියේම වෙනම පිවිසුම් දොරටුවක් ඉදිකරයි
මේ මස 23 වෙනිදා විවෘත කිරීමට නියමිත දක්ෂිණ අධිවේගි මාර්ගයේ හම්බන්තොට කොටසෙහි මැදමුලන ප්‍රදේශයට හදිසියේම පිවිසුම් දොරටුවක් ඉදිකරමින් පවතී. බැදිගම…
වැඩිදුර කියවන්න -
මා-ඔය වනසන මහ කුණු කන්ද
“මේවා කාගේවත් වැරදි නෙමෙයි. අපේම වැරදි. අපි උන්දලව ඡන්දෙන් පත් කරලා යවනවා. උන්දලා අපේ ගමට කුණු පටවනවා” කෝපයටපත් වැඩිහිටියෙක් තලහේන…
වැඩිදුර කියවන්න -
ගිණි තැබීමක් යයි සැක සහිත, පුනාගල කඳු රක්ෂිතයේ ගින්න නිවා දැමේ
වැල්ලවාය, අයිස්පීල්ල පුනාගල කදු රක්ෂිතයේ ඊයේ (19) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන ඇත. එම ගින්න පැය කිහිපයක් තුළ රක්ෂිතය පුරා ව්‍යාප්ත…
වැඩිදුර කියවන්න -
“උගතුන් පමණක් පාර්ලිමේන්තු යවන්න කියන එකට මම විරුද්ධයි”
උගතුන් පමණක් පාර්ලිමේන්තුවට යැවිය යුතු යැයි පවතින මතයට තමන් විරුද්ධ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ඔහු…
වැඩිදුර කියවන්න -
සම්පුර්ණ සුවය ලබා මාස්ක් එකක් පැළඳ, පවිත්‍රාගේ උණුසුම් සිප ගැනීමෙන් ඇය රෝහලෙන් පිටවූවාය
නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී බෝවන රෝග පිලිබඳ ජාතික විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ චීන ජාතික…
වැඩිදුර කියවන්න -
හඳුනා නොගත් රෝගයක් වීරකැටියේ සුනඛයන් අතර…. දැනටම 20ක් මියගිහින්
වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සුනඛයන් හඳුනා නොගත් රෝගයකින් මිය යන බව වාර්තා වෙයි. මෙම තත්ත්වය ඇතිවී තිබෙන්නේ සතියක පමණ කාලයක සිටයි.…
වැඩිදුර කියවන්න -
පොල් මිල කරටියට…. “පොල්වලට හොඳ මිලක්” යයි සමහරු කියති….
අද වන විට වෙළෙඳ පොළේ පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 80 දක්වා ඉහල ගොස් ඇත. ඒ, පොල් වගාව බහුලව සිදු…
වැඩිදුර කියවන්න -
කොරෝනා වැළඳුනු චීන කාන්තාව සම්පුර්ණයෙන් සුවයි…. අද උණ රෝහලෙන් නිදහස් කරනවා….
කොරෝනා හෙවත් අද වනවිට කොවිඩ් 19 ලෙස හඳුන්වන වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ උණ රෝහලට ඇතුළු කරන ලද චීන ජාතික…
වැඩිදුර කියවන්න