දේශීය
local news category of janayugaya news website
-
දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රී ඇතුළු 5ක් රිමාන්ඩ්
සෙවනගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ වයස අවුරුදු 13ක පාසල් දැරියක් අවස්ථා කිහිපයකදී සමුහ ලෙස අපයෝජනයට ලක්කර ඇති බව වාර්තා වන අතර මේ…
වැඩිදුර කියවන්න -
හමුදා නායකත්වයෙන් කොරෝනා මෙහෙයුම් කිරීම ගැන ජාත්‍යන්තර විරෝධය
නිල ගැසට් නිවේදනයක් පවා නොමැතිව යුද අපරාධ චූදිත හමුදා සෙන්පතියකු ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙලේ නායකත්වයට පත්කිරීම ජාත්‍යන්තර විරෝධයට ලක්…
වැඩිදුර කියවන්න -
පෞද්ගලික අංශ වැටුප් කැපීම පටන් ගනියි
පෞද්ගලික අංශ වැටුප් කප්පාදු කරයි. වැටුප් කප්පාදු සිදුකෙරන ආකාරය පිළිබඳව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, බ්‍රැන්ඩික්ස් ලංකා, ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ආයතනය දැනටමත් සිය…
වැඩිදුර කියවන්න -
“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිව රැවැට්ටුවා”
විශේෂඥන්ගේ ප්‍රකාශ තමන්ගේ කර ගෙන රැගෙන ගොස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති තුමන්ව රැවැට්ටූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති…
වැඩිදුර කියවන්න -
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන්, පොලිසියට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන් මානව හිමිකමට යයි….
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අප්‍රේල් 01 දා නිකුත් කර තිබුණු, භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ…
වැඩිදුර කියවන්න -
ණය සහන සලසන කතා “මාධ්‍ය සංදර්ශනයක්” විතරයි….
රට මුහුණ දී සිටින අර්බුදයට, සාර්ථක ලෙස මුහුණ දී ඇති බවට අග්‍රාමාත්‍යවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කර දිනක් ගතවීමටත්…
වැඩිදුර කියවන්න -
‘හිරු TV’ කොරෝනා පැතිරවීම වැඩි කිරීමට සහය වෙයි
හිරු TV ආයතනය, මෙරට කොරෝනා වසංගතය පිළිබඳව සියල්ල අමතක කරමින්, විශාල කලාකරුවන් පිරිසක් එක්කර ගනිමින් මේදිනවල අවුරුදු වැඩසටහන් පටිගත කිරීමේ…
වැඩිදුර කියවන්න -
බඩේ අමාරුවටත් සුව සැරියට කතා කරන අපේ මිනිස්සු
අපි හැමෝගෙම බලාපොරොත්තුව සුවෙන් ඉන්න. නමුත් නොහිතපු වෙලාවක, කොතැනක, මොන විදියකට කෙනෙක් රෝගී වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. අසනීපයක් හෝ…
වැඩිදුර කියවන්න -
“සුව සේවකයන්ගෙන් කොරෝනා බෝවීමේ අවදානමක් නෑ”
කොරෝනා වෛරස් රෝගී ප්‍රතිකාරයේ යෙදීම නිසා සමාජයේ ඇතැම් පිරිස් වල හිරිහැරයට ලක්ව සිටින සුව සේවකයන් මගින් වෛරසය ආසාදනය වීමේ අවදානමක්…
වැඩිදුර කියවන්න