දේශීය
local news category of janayugaya news website
-
කොරෝනා අස්සේ, විශ්වවිද්‍යාල සහ පාසල් විවෘත කිරීමට විරෝධය…!
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය තවත් ජීවිත බිලිගනිමින් ඉන්නා අවස්ථාවක සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ සහතිකයකින් තොරව විශ්වවිද්‍යාල සහ පාසල් විවෘත…
වැඩිදුර කියවන්න -
දින කිහිපයක් තුල රාජ්‍ය සහ පුද්ගලික අංශ සේවා යලිත්….
ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවා කටයුතු යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනමින් කළයුතු…
වැඩිදුර කියවන්න -
ගොවීන් රවටලා ලාබෙට එළවළු අරගෙන, රජයට විකුණලා දේශපාලකයෝ වැඩි ලාබ ලබයි
රජය විසින් ගොවීන්ගෙන් එළවළු මිලට ගැනීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙලේදී ඇතැම් දේශපාලඥයින්ගේ හිතුවතුන් ගොවීන් රවටා අයථා ලාබ උපයන බවට…
වැඩිදුර කියවන්න -
කොරෝනාට එරෙහිවෙන්න අලුත් යෝජනා කිහිපයක්
ශ්‍රී ලංකාව තුල කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමට මෙරට ඉහල පෙලේ බටහිර වෛද්‍යවරුන්ගේ සංගමයක් විසින් රජයට නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර…
වැඩිදුර කියවන්න -
“කාදිනල්තුමා පාස්කු ප්‍රහාර සැකකරුවකු සමඟ සිටීම වැරදියි”
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සමඟ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඡායාරූපවලට පෙනී සිටීම…
වැඩිදුර කියවන්න -
අවුරුදු චාරිත්‍රවලට වඩා වැදගත් වන්නේ, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි
මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේදී අවුරුදු චාරිත්‍ර වලට වඩා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට මූලිකත්වය ලබා දෙන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරු…
වැඩිදුර කියවන්න -
කොරෝනාවෙන් බේරීමේ විශේෂඥ උපදෙස් ලොක්කන් පිළිපදින්නේ නෑ
කොරෝනා ආසාදනය වීමෙන් ගැලවීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන් ලබාදෙන උපදෙස් රටේ ඉහල බලධාරීන් පවා නොසලකා හරින බව ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය…
වැඩිදුර කියවන්න -
පොහොට්ටුවේ මන්ත්‍රී කුඩු සමඟ අත්අඩංගුවට
ගල්නෑව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සුපුන් භාග්‍ය අත්තනායක නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 10ක් සමඟ අද අත්අඩංගුවට ගෙන…
වැඩිදුර කියවන්න -
එළවළු තොගයකට භූමිතෙල් දමා විනාශ කළ බලංගොඩ නගරාධිපති
බණ්ඩාරවෙල සිට රත්නපුරය දක්වා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ඇඳිරිනීතිය හේතුවෙන් බලංගොඩ නරගරයේ නවතා තිබියදී බලංගොඩ නගරාධිපති, එක්සත් ජාතික…
වැඩිදුර කියවන්න -
අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කළ බවට චෝදනා ලත් මන්ත්‍රී, පොදු ජන පෙරමුණෙන් නෙරපයි
සෙවනගල ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක රණවීර පක්ෂයෙන් නෙරපා හැරීමට…
වැඩිදුර කියවන්න