දේශීය
local news category of janayugaya news website
-
“රජය ඔබට දැන් සතුටුද? ඇය ඔබෙන් ඉල්ලා සිටීයේ ගී ගැයීමට පමණි”
මිය යනවිට 28 හැවිරිදි හෙලෙන් බොලොක් තුර්කියේ තහනමි කරන ලද Grup Yorum, නැමති ජනප්‍රිය සංගීත කණ්ඩායමෙි සාමාජිකාවකි. තුර්කි රජය ඇගේ…
වැඩිදුර කියවන්න -
සංගීතවේදී ජයන්ත රත්නායක ජීවන ගමන නිම කරයි
කාලයක සිට පිළිකා රෝගී තත්වයකින් පීඩා විඳි සංගීතවේදී ජයන්ත රත්නායක අද උදෑසන මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට…
වැඩිදුර කියවන්න -
“කොරෝනා රෝගීන් හරහා ජාතිවාදය ඇවිස්සීමට විරුද්ධව”
සුළු ජාතීන් හා සුළු ජන කොටස් කොරෝනා වෛරස වාහකයන් ලෙස හුවා දක්වමින් ජාතිවාදී හැගීම් උද්දීපනය වන ආකාරයෙන් බලධාරීන් හා මාධ්‍යවේදීන්…
වැඩිදුර කියවන්න -
කොරෝනා රෝගීන් සමග සබඳතා පැවැත්වූ දහස් ගණනක් රට පුරා
මේවන විට හමු වී ඇත් කොරෝනා ආසාධිතයන් සමග ගැටුණු, එහෙත් නිරෝධානයනට ලක් නොවුණු 42000ක පමණ පිරිසක් රට පුරා සිටින බව…
වැඩිදුර කියවන්න -
ගෝඨාභය හිටිහැටියේ සිරකරුවන් 2961ක් නිදහස් කළේ ඇයි?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිරකරුවන් 2961 දෙනකු නිදහස් කිරීමට පියවර ගෙන තිබුණා. ඉකුත් පෙබරවාරි 10 වන දින බන්ධනාගාරය තුළ සිදුකළ විශේෂ…
වැඩිදුර කියවන්න -
හෙද සේවාව සඳුදා සිට වර්ජනයක යෙදීමේ අවදානමක්
ජීවිත අවදානම නොතකා කොරෝනා රෝගීන්ට සත්කාර කරන හෙද නිලධාරින්ට අවම පහසුකම්වත් නොලැබුනහොත් වැඩ වර්ජනය කරන බවට හෙද නිලධාරින්ගේ සංගමයක් රජයට…
වැඩිදුර කියවන්න -
බේරුවල මුස්ලිම් පල්ලියේ යාඥා කිරීමේ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම බොරුවක්
ඇඳිරිනීතිය නොතකා බේරුවල කුට්ටිමලේ පල්ලියට පිරිස් එක්රැස්වූ බවටත් එම පල්ලියට නිරෝධායන කටයුතුවලට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට පිරිසක් විරෝධය දැක්වූ…
වැඩිදුර කියවන්න -
“මාස 6ක් යනකම් හාල් ගැන ගැටළුවක් නැහැ”
සහල් පිළිබඳ රට තුල මාස 6ක් යන තෙක් කිසිඳු ගැටළුවක් නැති බව ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා. එමෙන්ම, ලබන…
වැඩිදුර කියවන්න -
කොරෝනා කාලේ පඩි නැතිව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අපහසුතාවක
ප්‍රාදේශිය මාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය ආයතන විසින් ගෙවන දීමනාව මාස ගණනක් තිස්සේ ප්‍රමාද කිරීම නිසා ඔවුන් ඉතා දුක්ඛිත ඉරණමකට මුහුණ දී…
වැඩිදුර කියවන්න -
කොරෝනා තත්වයෙදී – උදව් ලබා ගැනීමට, උදව් කිරීමට Mobile App එකක්
ඕනැම තත්වයකදී මතුවෙන ඔබේ අවශ්‍යතාවයට එසැනින් පහසුකම් සලසන්නන්ට උපකාරී වන Mobile App එකක් ශ්‍රී ලාංකිකයකු විසින් හඳුන්වා දී තිබෙනවා. රටේ…
වැඩිදුර කියවන්න