දේශීය
local news category of janayugaya news website
-
“කොරෝනා රෝගීන්ගේ සහ මරණයකදී ජාතිය සහ ආගම කියන්න එපා” – සෞඛ්‍ය අමාත්‍යංශය මාධ්‍යයෙන් ඉල්ලයි
සෞඛ්‍ය අමාත්‍යංශ නිර්දේශ නොතකමින් කොරෝනා සම්බන්ධයෙන් ජනමාධ්‍ය වාර්තා කිරීම් සිදු කරද්දී රෝගය ආසාධිත පුද්ගලයන් තමන් සමාජයෙන් කොන් වේයැයි බියෙන් වෛද්‍ය…
වැඩිදුර කියවන්න -
අප්‍රේල් මාසයෙත් කොරෝනා ඉවර කරගන්න බෑ…. ඡන්දය තවත් පස්සට….?
කොරෝනා වයිරස ව්‍යාප්තිය මේ මාසය තුලදී සම්පුර්ණයෙන් මර්දනය කිරීම සැක සහිත හෙයින් මැයි මාසයේ අවසන් සතියෙත් මහ ඡන්දය පැවැත්වීමට ඇති…
වැඩිදුර කියවන්න -
කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරන්න සහය වෙන වෙද නිපැයුමක් – හෙද මහතකුගෙන්
ලෝකය පුරා වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසයෙන් මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා සෞඛ්‍ය උපකරණ වල පවතින හිඟය දිනෙන් දින…
වැඩිදුර කියවන්න -
මුස්ලිම් ඉස්කෝල දෙනවා කියපු මහින්දානන්ද, මුස්ලිම් මිනිස්සුන්ට චතුරත් එක්ක ගැහුවේ මෙහෙමයි….
ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් පිරිසකගේ ජාතිකත්වය උළුප්පමින් ජාතිවාදය ඇවිස්සීමට රාජපක්ෂවාදී හිටපු අමාත්‍යවරයකු හා ලංකාවේ ජනප්‍රිය නිවේදකයකු ප්‍රකට…
වැඩිදුර කියවන්න -
කොරෝනා ව්‍යාප්තිය – ජනාධිපති ලේකම් සහ රජයේ ආයතන, ජනාධිපතිගේ නිර්දේශ කඩයි !
සපුගස්කන්දේ පිහිටි ට්‍රෙල්බෝර්ග් (TrelleBorg) ලංකා සමාගමට තම කටයුතු පවත්වාගෙන යෑමට අවසර ලබාදීමෙන් අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු රජයේ ආයතන, කොවිඩ්-19 ව්‍යාප්තිය…
වැඩිදුර කියවන්න -
“මිරුසුවිල් ඝාතකයා නිදහස් කළ හැටි පෙන්නන්න” ජනාධිපති සමාව අභියෝගයට ලක් කරයි….
පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ අට දෙනකුගේ සමූහ ඝාතනයට වරදකාර හමුදා සෙබලාට ජනාධිපති සමාව දීමට අදාළ සියලු ලියකියවිලි හෙළිදරව් කරන…
වැඩිදුර කියවන්න -
කොරෝනා අවදානම නොතකා වැඩ කරන්න – අපනයන සංවර්ධනය ලියුම් ගහයි !
සපුගස්කන්ද කර්මාන්ත ශාලා සංකීර්ණයේ පිහිටි ට්‍රෙල්බෝර්ග් (Trelleborg) ලංකා පෞද්ගලික සමාගමේ සේවකයන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ. අපනයන…
වැඩිදුර කියවන්න -
කොරෝනා අස්සේ – සෞඛ්‍ය සේවකයන් පිරිසක් වැඩ වර්ජනයකට යන ලකුණු
ජීවිත අවදානම නොතකමින් කොරෝනා වසංගතය තත්ව පාලනයට අදාළ නිවාරණ රාජකාරියේ නියුතුව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහා අවම ආරක්ෂක පහසුකම්වත් සැපයීමට…
වැඩිදුර කියවන්න -
මිරුසුවිල් සමූහ ඝාතකයා නිදහස් කිරීම තවත් විරෝධතා වලට මග පාදයි
පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ වැසියන් අට දෙනකුගේ සමූහ ඝාතනයට වරදකරු වූ හමුදා සෙබලාට ජනාධිපති සමාව දීම නව සම සමාජ…
වැඩිදුර කියවන්න -
කොරෝනා – ශ්‍රී ලංකාවේ 03වන මරණය
නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් – 19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව…
වැඩිදුර කියවන්න