සමාජ
social category of janayugaya news website
- April 9, 2020
කොරෝනා සහන සැලසුමට “අතුරුදහන් අයගේ පවුල් ඇතුලත් කරන්න”
කොරෝනා ව්‍යසන සමයේ සහනාධාර සැපයීමේ සැලසුමට අතුරුදහන් වුවන්ගේ පවුල් ඇතුලත් කරගැනීමේ අවශ්‍යතාව ඔවුන්ට යුක්තිය ඉටුකිරීම සඳහා පිහිටුවා ඇති ආණ්ඩුවේ ආයතනය…
වැඩිදුර කියවන්න - April 7, 2020
මුස්ලිම් විරෝධී පුවතක් ගැලවීමට අරාබිය ශ්‍රී ලංකා රජයේ සහාය ඉල්ලයි
ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව ජාතිවාදී වෛරය අවුස්සන ආකාරයෙන් පල කරන ලද ප්‍රවෘත්තියක් දැඩි ලෙස හෙලා දකින එක්සත් අරාබි එමීර් රාජ්‍යය,…
වැඩිදුර කියවන්න - April 6, 2020
“රාජ්‍ය නිලධාරීන්ගේ වරද පෙන්වා දීම ජනතාවගේ අයිතියකි”
වසංගත තත්ත්වයක් පවතින වකවානුවක වුවද, රාජ්‍ය නිලධාරීන් විවේචනය කිරීම මහජනතාවගේ අයිතියක් බව දිවයිනේ සියලු ජාතීන්ට අයත් මාධ්‍යවේදීන් නියෝජනය කරන මුල්…
වැඩිදුර කියවන්න - April 2, 2020
මුස්ලිම් අයට කොරෝනා අවධානම වැඩියි….
කොරෝනා වගේ වෛරස් එකකින් වැඩිපුරම බලපෑමක් ඇතිවෙන්න පුලුවන් community එකක් තමයි මුස්ලිම් community එක. ඒකට හේතු කිහිපයක් තියෙනව. සාමාන්‍යයෙන් මුස්ලිම්…
වැඩිදුර කියවන්න - March 31, 2020
අලුත් පියාපත් වෙතින් කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල රැසක් රෝහල් සඳහා බෙදා හැරේ
රට පුරා කොරෝනා වසංගත තත්ත්තවය පැතිරයාමත් සමඟ තරුණ බලපෑම් කණ්ඩායමක් ලෙස තමන්ගේ වගකීම සොයාගිය අලුත් පියාපත් සංවිධානය පසුගිය මාර්තු 19…
වැඩිදුර කියවන්න - March 30, 2020
සමූහ ඝාතකයකුට ජනාධිපතිගෙන් සමාව “සමාජයට බියජනක පණිවිඩයක්”
කොරෝනා භීතිකාව මධ්‍යයේ ඝාතක හමුදා නිලධාරියකු එල්ලුම් ගහෙන් බේරා ගෙදර යැවීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බියජනක පණිවිඩයක් සමාජ ගත කරන බවට…
වැඩිදුර කියවන්න - March 28, 2020
ජනාධිපති විසින් සමුහඝාතකයකු නිදහස් කිරීම “නිග්‍රහයක්” – එක්සත් ජාතීන්
පස් හැවිරිදි දරුවකු ඇතුළු දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකිකයන් අට දෙනකු ඝාතනය කිරීමේ අපරාධයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවී…
වැඩිදුර කියවන්න - March 28, 2020
අනාවැකි පළ කළ පරිදි ලෝක ජනගහනයෙන් සියයට හැත්තෑවක් corona අනතුර අබියස
වෛද්‍ය විද්‍යාව දියුණු වූ මොහොතකත් අලුත් රෝගී තත්ත්ව නිර්මාණය 21 වන සියවසේ ජීවත් වෙද්දිත්, වෛද්‍ය විද්‍යාව ස්වකීය තාක්ෂණික කරුණු වලින්…
වැඩිදුර කියවන්න - March 25, 2020
රෝහල් කාර්ය මණ්ඩලයට face mask සෑදීමට ඔබගේ උදව් වුවමනයි…. ඉක්මන් කරන්න….
විනිවිද පෙනෙන කොළ (Transparent Sheets) – A4 ප්‍රමාණයේ අඟලක් පළල ස්පොන්ජ් තීරු ඉලාස්ටික් පටි (4mm) අඟලක් පළල මාස්කින් ටේප් අවශ්‍යව…
වැඩිදුර කියවන්න - March 24, 2020
“මාස්ක් දැමීම අනිවාර්යය නැහැ” – වෛද්‍ය අනිල් ජාසිංහ
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මේ මොහොතෙ වීරයෙක්. අද නිව්ස් චැනල් හැම එකකම වගේ පෙන්නුවෙ මාස්ක් දාගෙන නැති…
වැඩිදුර කියවන්න