- ක්‍රීඩා

IPL ලැයිස්තුවට ගිය ලාංකීය ක්‍රීඩකයින් දෙදෙනා මෙන්න
IPL තරගාවලිය සඳහා තෝරා ගැණුනු අවසන් ක්‍රීඩකයින් 346 දෙනෙකුගේ ලැයිස්තුවට මෙරටින් ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් වී තිබෙනවා. මෙම…
වැඩිදුර කියවන්න - විදේශීය

වසරේ හොඳම පුද්ගලයන් අතරට කශෝගි ද එක්වෙයි
වසරේ හොඳම පුද්ගලයා ලෙස ‘ටයිම්ස්’ සඟරාව මාධ්‍යවේදීන් සිවු දෙනකු නම් කර තිබේ. ඒ අතර ඝාතනයට ලක්වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි…
වැඩිදුර කියවන්න - විදේශීය

මහ බැංකු අධිපති ඉල්ලා අස් වෙයි
රජයෙන් තමන් වෙත එල්ල වන පීඩනය දරාගත නොහැකි වීමෙන් ආතතියට පත් ඉන්දියාවේ මහ බැංකු අධිපති උර්ජිත් පටෙල් මහතා පෙරේදා (10දා)…
වැඩිදුර කියවන්න - දේශීය

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරයි
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ පිළිබඳ රාජ්‍ය උත්සවය ලබන වසරේ ජනවාරි මස…
වැඩිදුර කියවන්න - කලා

මුකේෂ් අම්බානිගේ දියණියගේ මංගල උත්සවයේ නැටුම් අධ්‍යක්ෂණය අපේ රටේ චන්දන වික්‍රමසිංහගෙන්
ලෝකයෝ ඉහළම ධනවතුන් අතර වැජඹෙන ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ එකම දියණිය වන ඊෂා අම්බානි මෙනවියගේ සහ ආනන්ද් ප්‍රියාමාල්…
වැඩිදුර කියවන්න - කලා

ඉරාන සිනමා දැක්ම හෙට(12) සිට කොළඹදී
ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරන ඉරාන සිනමා දැක්මක් දෙසැම්බර් මස 12(හෙට) වැනිදා සිට 16 වැනිදා දක්වා…
වැඩිදුර කියවන්න - දේශීය

දුරකතන පිළිබඳ පැමිණිලි සඳහා සෑදු නව පොලිස් වෙබ් අඩවිය ආරම්භයේදීම අකර්මන්‍ය වෙලා
අස්ථානගත වු හෝ සොරකම් කරන ලද දුරකතන පිළිබඳව දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා.…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා

අකිල ධනංජයට පන්දු යැවීමේ තහනමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ දක්ෂ පන්දු යවන්නෙකු වන අකිල ධනංජය ට පන්දු යැවීමේ තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු…
වැඩිදුර කියවන්න - දේශපාලන

සිරිසේනට උමතු රෝගයක්ද…? පරීක්ෂණයක් කරන්නැයි අධිකරණයට පැමිණිල්ලක්
පුරවැසියන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් යුතුව මානසික රෝගී ආඥාපනත හරහා ජනාධිපති සිරිසේනගේ මානසික සෞඛ්‍ය මට්ටම යහපත්ද යන්න විමසා බැලීමට අවශ්‍ය…
වැඩිදුර කියවන්න - දේශපාලන

ජනපති ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සමවල තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා…
වැඩිදුර කියවන්න









