- දේශීය
බන්දුලට විභාග දෙපාර්තමේන්තුවෙන් පිළිතුරක්
උසස් පෙළ විභාගයේ Z ලකුණු ගණනය කිරිමේදී හෝ දිස්ත්‍රික් හෝ දිවයිනේ කුසලතාව සළකා බැලීමේදී එම අපේක්ෂකයා පාසල් අපේක්ෂකයෙක්ද නැතහොත් පෞද්ගලික…
වැඩිදුර කියවන්න - දේශපාලන
ඖෂධ ජාවාරමෙන් රාජිතගේ ‘සුවපති’ කිරුළ බිම වැටෙයි
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. සෞඛ්‍ය ඇමතිගේ ”සුවපති” කිරුළ බිම වට්ටන ඖෂධමාෆියාව. අපේ…
වැඩිදුර කියවන්න - දේශීය
ටියුෂන් තහනම් කරයිද?
පෝය දිනවල සහ ඉරිදා දිනවල සවස 2.00 දක්වා කාලය තුළ උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන්…
වැඩිදුර කියවන්න - දේශීය
සැලසිනේ අලුත් සභාපති කෙෂාල් ජයසිංහ
සැලසිනේ ආයතනයේ (SELACINE) නව සභාපතිවරයා ලෙස කෙෂාල් ජයසිංහ මහතා පත්කර ඇත. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම පත්කිරීම…
වැඩිදුර කියවන්න - දේශීය
බස් ගාස්තුවට මිල සූත්‍රයක්
ඉන්ධන සඳහා පවතින මිල සූත්‍රයට සමාන නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බවත් ලබන ජූලි මාසයේ…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගම්පෙරළිය නව මුහුණුවරකින් යළිත්
ඔක්තෝම්බර් 26 අගමැති ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා විසින් නවතා දමා තිබූ ‘ගම්පෙරළිය’ වැඩසටහන යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ…
වැඩිදුර කියවන්න - දේශපාලන
යුද ජයග්‍රහණයට ගෞරව පුද කිරීමට මහින්ද නමින් මම ගමක් හදනවා
අප හිටපු ජනාධිපතිතුමන්ට යුද ජයග්‍රහණයට ගරුත්වය ලබා දිය යුතුයි. ඉදිරියේදී එතුමන්ට එම ගරුත්වය ලබා දෙමින්, මගේ සුරතින් ඔහුගේ නමින් ගම්මානයක්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
අභිරහස් කාන්තා රූපයක් සීගිරි සිතුවම් අතර
සීගිරි චිත්‍ර දකින්නට ගිය අයටත්, පොතපතින් පමණක් ඒ රූප දැක රසවින්ද අයටත් නොපෙනුණු සිතුවම් තව කොතෙක් ඇද්දැයි කිසිවකුත් සොයා බලන්නට…
වැඩිදුර කියවන්න - දේශීය
මුතුරාජවෙල අභයභූමිය ගිනි ගනියි
මුතුරාජවෙල රක්ෂිතයේ පට්ටිවෙල කොටසේ හට ගත් විශාල ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ අක්කර දෙසීයක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව…
වැඩිදුර කියවන්න - දේශීය
“එදා කොටින්ට බයේ හැංගිලා සිටි අය අද හමුදාවට ගරහනවා”
උතුරේ යුද්ධය පැවති සමයේ කොටින්ට බියේ සැඟවී සිටි ඇතැමුන් ආරක්ෂක හමුදාව සහ උතුරේ ජනතාව අතර තිබෙන හොඳ හිත පලුදු කිරීමට…
වැඩිදුර කියවන්න