- දේශීය
සඟවා තිබූ ලක්ෂ 20ක තේකොල තොගයක් වතු කම්කරුවන් විසින් සොයා ගැනීමත් සමග, වතු කම්කරුවන් සහ පාලන අධිකාරිය අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්
හැටන් දික්ඔය තේ කර්මාන්ත ශාලාවක සඟවා තිබු රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා නිමි තේ කොළ කිලෝ හාරදහසක් වතු කම්කරුවන් සොයා ගනියි.…
වැඩිදුර කියවන්න - දේශීය
පොලිස් ඩමියට අල්ලස් දුන් දෙදෙනෙක් අත්අඩංගුවට
වවුනියාව යාපනය ඒ-9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික…
වැඩිදුර කියවන්න - දේශීය
පුත්තලම වගාබිම්වල සේනා දළඹු හානිය පාලනය කෙරේ
පුත්තලම සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාපයට අයත් පුත්තලම, වනාතවිල්ලුව, මදුරන්කුලිය යන ප්‍රදේශවල අක්කර 25 ක පමණ බඩඉරිඟු වගාබිම්වල ව්‍යාප්තව තිබූ සේනා…
වැඩිදුර කියවන්න - දේශීය
හෙටට ඉදිවන ලග්ගල පල්ලේගම නව නගරය
මොරගහකන්ද-කළුගඟ ජලාශයන්හි ඉදිරිකිරීම් සමඟ කළුඟග ජලාශය හේතුවෙන් යට වු පැරණි ලග්ගල පල්ලේගම නගරය වෙනුවට අංග සම්පුර්ණව ඉදි කෙරුණු නව ලග්ගල…
වැඩිදුර කියවන්න - විශේෂාංග
බ්‍රිතාන්‍ය රැජිනගෙන් ලාංකීය වෛද්‍යවරියකට සම්මානයක්
බ්‍රිතාන්‍ය වෙනුවෙන් විවිධ අංශවලින් සේවය කරන පිරිස් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රැජින වාර්ෂිකව ප්‍රධානය කරන සම්මානයක් (OBE – Order of the British…
වැඩිදුර කියවන්න - දේශීය
බන්දුලට විභාග දෙපාර්තමේන්තුවෙන් පිළිතුරක්
උසස් පෙළ විභාගයේ Z ලකුණු ගණනය කිරිමේදී හෝ දිස්ත්‍රික් හෝ දිවයිනේ කුසලතාව සළකා බැලීමේදී එම අපේක්ෂකයා පාසල් අපේක්ෂකයෙක්ද නැතහොත් පෞද්ගලික…
වැඩිදුර කියවන්න - දේශපාලන
ඖෂධ ජාවාරමෙන් රාජිතගේ ‘සුවපති’ කිරුළ බිම වැටෙයි
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. සෞඛ්‍ය ඇමතිගේ ”සුවපති” කිරුළ බිම වට්ටන ඖෂධමාෆියාව. අපේ…
වැඩිදුර කියවන්න - දේශීය
ටියුෂන් තහනම් කරයිද?
පෝය දිනවල සහ ඉරිදා දිනවල සවස 2.00 දක්වා කාලය තුළ උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන්…
වැඩිදුර කියවන්න - දේශීය
සැලසිනේ අලුත් සභාපති කෙෂාල් ජයසිංහ
සැලසිනේ ආයතනයේ (SELACINE) නව සභාපතිවරයා ලෙස කෙෂාල් ජයසිංහ මහතා පත්කර ඇත. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම පත්කිරීම…
වැඩිදුර කියවන්න - දේශීය
බස් ගාස්තුවට මිල සූත්‍රයක්
ඉන්ධන සඳහා පවතින මිල සූත්‍රයට සමාන නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බවත් ලබන ජූලි මාසයේ…
වැඩිදුර කියවන්න