- ක්‍රීඩා
2014 දී ලෝක ශූරයන් වූ ලංකාවට මීළඟ විස්සයි-20 ලෝක කුසලානයට බාධක
2020 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව, 2014 වර්ෂයේදී එම ශූරතාව…
වැඩිදුර කියවන්න - දේශීය
ලංකාවෙන් කරපිංචා එපා…. විදෙස් රටවල් කියයි
ඉතාලියේ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඉතාලිය, සයිප්‍රසය, ග්‍රීසිය සහ මෝල්ටා රාජ්‍යයන් වෙත ශ්‍රී ලංකාවේ සිට කරපිංචා රැගෙන ඒමෙන්…
වැඩිදුර කියවන්න - දේශීය
ගිය අවුරුද්දේ ඩෙංගු රෝගීන් අඩු වෙලා
2017 වසරට සාපේක්ෂව 2018 වසරේ ඩෙංගු රෝගීන් වාර්තා විමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
වැඩිදුර කියවන්න - දේශීය
සේනා නිසා රිදිමාලියද්ද ගොවීන් පීඩාවට
රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක බඩඉරිඟු හේන් සඳහා “සේනා දළඹුවා“ ගේ ආක්‍රමණයට ලක්වීම හේතුවෙන් ගොවින් රැසක් මහත් පීඩාවට පත්ව…
වැඩිදුර කියවන්න - දේශීය
ශ්‍රී ලංකාව ස්වභාවික විපත් ජාලයක් මැද
2100 වසර වන විට ගෝලිය උෂ්ණත්වය සෙන්ටිගේ්රඩ් අංශක තුනකින් ඉහළ යන බවත් එය මිහිමත ජීවීන්ගේ පැවැත්මට ඉතා අහිතකර වන බවත්…
වැඩිදුර කියවන්න - විදේශීය
ප්ලාස්ටික් බෝතල්වලින් සාදන ලද ලොව උසම නත්තල් ගස
ඉවතලන ප්ලාස්ටික් බෝතල් භාවිතයෙන් ලොව උසම නත්තල් ගස නිර්මාණයට මෙක්සිකෝව සමත් වී අැති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්ලාස්ටික්…
වැඩිදුර කියවන්න - විදේශීය
ට්‍රම්ප් ඇමෙරිකානු සෙබළු බැලීමට ඉරාකයට යයි
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් හදිසියේම නත්තල් සංචාරයක් සඳහා ඉරාකයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරක් වෙත පැමිණ තිබෙනවා. නත්තල්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
විදු ඇසින් දුටු ජේසු තුමන්
ජේසු තුමන්ගේ පෙනුම කෙබඳුදැයි අප සිත් තුළට කා වැදී අවසන්ය. ඒ, පුරාණ සිතුවම්වලින්, චිත්‍රපටවලින්, පොත පතින්, රූපවාහිනී කතා මාලාවලිනි. ඒවායින්…
වැඩිදුර කියවන්න - දේශීය
කුරුළු සංහාරයට දුම්රිය දෙපාර්තමේන්තුව තිත තබයි
පක්ෂීන්ගේ කැඳලි සහ වාසස්ථාන සහිත දුම්රිය රක්ෂිතයන්හි පිහිටි ගස් කපා ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අදාල බලප්‍රදේශයේ වන ජීවි අධ්‍යක්ෂකවරයා…
වැඩිදුර කියවන්න









