- විදේශීය
කොරෝනා – ඔලිම්පික්වලට පහර දෙයි
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බව 2020 ඔලිම්පික් සංවිධායක කමිටුව පවසයි. ජපානයේ ටෝකියෝ ඇතුළු නගර…
වැඩිදුර කියවන්න - දේශීය
“මනුස්ස සත්තුන් විසින් අපවිත්‍ර කළ” තොටස් ඇල්ල පිරිසිදු කරයි
කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 787 – සී තොටහා ග්‍රාමසේවා වසම තුල පිහිටි තොටස් ඇල්ල සොබාදහම නිවා සනහාලන…
වැඩිදුර කියවන්න - දේශීය
“සායින්දමරුදුහි නගර සභාවක් පිහිටුවන්න” – අගමැති මහින්ද රාජපක්ෂ
කල්මුණේ නගර සභාව යටතේ පවතින සායින්දමරුදු බල ප්‍රදේශයේ නව නගර සභාවක් පිහිටුවීම සඳහා පියවර ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස්…
වැඩිදුර කියවන්න - දේශීය
මහින්දානන්දට කෝප් කමිටුවේ සභාපතිකම නොලැබුණු හේතුව මෙන්න
පොදු ව්‍යාපාර කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පත් කළ යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන…
වැඩිදුර කියවන්න - දේශීය
“බුදුන් සිංහල නෙමෙයි කියල කියපුවාම ‘හාට් ඇටෑක්’ හැදෙන අය ඉන්නවා”
ශ්‍රී ලංකාව පුරාම තමා ඇතුලු දෙමළ බෞද්ධයින් 40,000ක් පමණ වාසය කරන බව හිටපු ආණ්ඩුකාර සුරේන් රාඝවන් පවසනවා. ලන්ඩන්හි ඔක්ස්ෆඩ් විශ්ව…
වැඩිදුර කියවන්න - දේශපාලන
“අතීතයට දොස් එපා…. මා රට හදන්නම්, වගකීම භාර ගත්තේ රට වැටී ඇති බව දැනගෙනයි”
අතීත පාලකයන්ට දොස් නැගිය යුතු නැති බවත්, ඒ සියලූම බාධක ජය ගෙන තමන් රට ගොඩ නගන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ…
වැඩිදුර කියවන්න - දේශීය
‘රතුපස්වල වෙඩි තැබීමට අණ දුන්’ බ්‍රිගේඩියර්ට උසස් වීමක්
මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී පිරිසිඳු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුණු රතුපස්වල ජනතාවට වෙඩි තැබීමට අණ දුන් යුධ හමුදා බ්‍රිගේඩියර්වරයාව…
වැඩිදුර කියවන්න - දේශපාලන
මහින්දාන්නදට එරෙහි විරෝධය නිසා සුනිල් හඳුන්නෙත්ති නැවතත් COPE සභාපති ලෙස පත්වෙයි
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යළිත් වරක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරයට තෝරා…
වැඩිදුර කියවන්න - දේශීය
භික්ෂූන් දේශපාලනයට නොපැමිණිය යුතුයි
දේශපාලනයට සංඝයාවහන්සේලා නොපැමිණිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි. බලපිටිය මහ කප්පින සීමාමාලක විහාරස්ථානයේ පැවති පුණ්‍යොත්සවයකට එක්වෙමින් රාජ්‍ය…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාභයගේ තීරණවලට බැසිල් පයින් ගසයි
බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අසාධාරණයට ලක්වූවා යයි කියන බහුතර පිරිසක් ගොස් හමුවී ඇත. ඔවුන්, තමන්ට ජනාධිපතිවරයා…
වැඩිදුර කියවන්න









