- දේශපාලන
“මන්ත්‍රී ධූරය ඇතත් නැතත් අරමුණ වෙනුවෙන් කැපවෙනවා”
අපේ ජනබල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය භාවිතා කළ යුත්තේ ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ඇති කිරීම සඳහා යැයි ද මන්ත්‍රී…
වැඩිදුර කියවන්න - දේශීය
“විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න” විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්
අත්‍යවශ්‍ය නොවන විදුලි උපකරණ පෙරවරු අටේ සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ක්‍රියාවිරහිත කර තබන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික…
වැඩිදුර කියවන්න - දේශීය
‘වාලච්චේන කඩදාසි කම්හලට නැවත පණ දීම’
‘වාලච්චේන කඩදාසි කම්හලට නැවත පණ දීම’ සෞභාග්‍යයේ දැක්ම තුළ අන්තර්ගත ‘මේ රටේ තිබෙන හැකියාවන් උද්දීපනය කළ යුතුය’යන්නට හොඳම නිදසුනක් සපයා…
වැඩිදුර කියවන්න - දේශපාලන
සමගි ජනබලවේගය කියන්නේ එක්සත්ජාතික පක්ශයේ අනුමැතිය ඇතිව නිර්මාණය කළ එකක්
සමගි ජනබල පෙරමුණේ ප්‍රධාන කොටස්කරු එක්සත් ජාතික පක්ෂය. සමගි ජනබලවේගය කියන්නේ එක්සත්ජාතික පක්ෂය විසින් නිර්මාණය කළ පෙරමුණක් බව රෝසි සේනානායක…
වැඩිදුර කියවන්න - ව්‍යාපාරික
ගාල්ලට අලුත් Trend එකක් fairyHopes
වර්තමානයට හරියන්නේ අලුත් අලුත් දේවල්. හැමදාම පරණ විදියට වැඩ කරලා බෑනේ. ඒ හින්දා මිනිස්සු දවසින් දවස update වෙන්න ඕන. එක…
වැඩිදුර කියවන්න - දේශීය
හිටපු පොලිස් රාජ්‍ය ඇමතිගේ නිවසින් කසිප්පු බෝතල් 15ක් මාට්ටු
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ප්‍රබල නායකයෙකු වන, නීතිය සහ සාමය පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ධනපති මාධ්‍යයේ නිරුවත මෙයයි
2002 ජනවාරි 18 වෙනි දින ඇමෙරිකාවේ ඩකොටා ප්‍රාන්තයේ නිනොට් නගරයේදී වියලි ඇමෝනියා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දුම්රියක් පීලි පැන්නේය. එම…
වැඩිදුර කියවන්න - දේශීය
රූපලාවන්‍යාගාර හා සැලෝන් විවෘත කිරීමට යයි
තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි උපදෙස් දී…
වැඩිදුර කියවන්න - දේශීය
පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් රට තුළ නැහැ
පවතින ගෝලීය වසංගත අවදානම සහ රට මුහුණ දී ඇති තත්ත්වය සැලකූ විට යළි පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නොමැති බව…
වැඩිදුර කියවන්න