දේශීය
ආරක්ෂාව තහවුරු බව රටට කිව්වට දේශපාලකයින්ගේ දරුවන් පාසල් එවලා නැහැ

ජාතික ආරක්ෂාව තහවුරු බැවින් පාසල්වල 6 ශ්‍රේණියේ සිට ඉහළ පංති සඳහා දෙවන වාරය පසුගිය සඳුදා (06) ආරම්භ කළද කොළඹ ප්ර්රධාන පෙළේ පාසල්වල අධ්‍යාපනය ලබන, විශේෂයෙන් දේශපාලකයන්ගේ දරුවන් පාසල්වලට මෙතෙක් පැමිණ නැතැයි හෙළි වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.
රටේ ආරක්ෂක තත්ත්වය යහපත් නම් ප්‍රථමයෙන් තමන්ගේ දරුවන් පාසල්වලට එවා ආදර්ශයක් දිය යුතු බවයි ඔහු පවසන්නේ.