දේශීය
ළමා දූෂක රත්තරන් ඉල්ලා අස් වෙයි
![ළමා දූෂක රත්තරන් ඉල්ලා අස් වෙයි](/wp-content/uploads/2019/03/Janayugaya-Web-Image-Krishantha-Pushpakumara-Resign.jpg)
දකුණු පළාත්සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් ” රත්තරන්” සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනයකර තිබෙනවා.
බාල වයස්කාර දැරියක් අපහරණයට ලක් කිරීමේ චෝදනාව යටතේ පසුගියදා ඔහු අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහු ඇප මත නිදහස් කෙරුනා.