sri lanka
- දේශීය
“භික්ෂූන් දේශපාලනයට පැමිණීමෙන් රටට වැඩක් වුනේ නැහැ…. ශාසනය පිරිහුණා විතරයි” – මල්වතු අස්ගිරි මහානාහිමිවරු
භික්ෂුන් දේශපාලනයට යොමුවීමෙන් මෙතෙක් රටට කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොවූවද, ඒ හේතුවෙන් මෙරට බුද්ධශාසනය, ආගම, ධර්මය මෙන්ම සඟ පරපුරද විශාල පිරිහීමකට…
වැඩිදුර කියවන්න - විද්‍යාව
ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර වලින් නව සර්ප විශේෂයක් සොයා ගනී
ශ්‍රී ලංකාවේ නිරිත දිග තෙත් කළාපයෙන් නව ආවේණික නිර්විෂ සර්ප විශේෂයක් විදු ලොවට එක කිරීමට ජේෂ්ඨ උරග හා උභයජීවී විද්‍යාඥ…
වැඩිදුර කියවන්න - දේශීය
‘බෙලි කැපීමේ අනතුරු හැඟවීම’ වරදකරු වූ නිලධාරියාට – දෙවැනි උසස්වීමත් දෙයි
ලන්ඩනයේ විරෝධතාවක් පැවැත්වූ දෙමළ ජාතික උද්ඝෝෂකයන්ට සංඛේතාත්මක මරණ තර්ජනයක් කිරීම නිසා එරට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඩුවම් ලනොඕ යුධ හමුදා නිලධාරියකුට තවත්…
වැඩිදුර කියවන්න - දේශීය
මේ අවුරුද්දේ අද වෙනකොට කැලෑ 129කට ගිනි තියලා
මෙම වසරේ ගෙවී ගිය කාලය තුළදී මිනිසුන් කැළෑබද ස්ථාන 129කට ගිනි තබා තිබෙන බවත්, මෙවැනි ක්‍රියා සිදුකිරීමෙන් වළකින ලෙසත් සියලුම…
වැඩිදුර කියවන්න - දේශීය
විමල්ගේ මත්ද්‍රව්‍ය කතාව නිසා දුම්රිය ධාවනය නවතින ලකුණු
දුම්රිය රියදුරන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට අමාත්‍ය විමල් මහතා කළ වගකීම් විරහිත ප්‍රකාශය නිසා දුම්රිය රියදුරන්ගේ දරුවන්ට පාසල් යාමටවත් නොහැකි…
වැඩිදුර කියවන්න - දේශීය
ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අනාගතයේදී ඇමෙරිකාවේ නඩු පැවරීමට අවස්ථාවක්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නව නඩුවක් ගොනු කිරීමට ඇමෙරිකානු අධිකරණයක් ලබාදුන් තීන්දුවක් අනුව ලසන්ත…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඉදිකිරීමට සියලු කටයුතු සූදානම්
ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගන පරිශ්‍රයේ ඉදිකිරීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව අධ්‍යාපන, ක්‍රීඩා හා…
වැඩිදුර කියවන්න