sri lanka
- දේශීය
රට පුරා රතු කැකුළු, සුදු කැකුළු, නාඩු හිඟයක්
රටපුරා සුදු කැකුළු, රතු කැකුළු හා නාඩු සහල්වල හිඟයක් ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම තත්ත්වය මත එම…
වැඩිදුර කියවන්න - දේශපාලන
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අදින් ඇරඹෙයි
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අද (17) සිට අයදුම්පත් භාර ගන්නා බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා. ඒ අනුව එම…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මේ ආණ්ඩුව බෞද්ධයන්ට සලකන්නේ නෑ”
වත්මන් ආණ්ඩුවත් බෞද්ධයන්ගේ ප්‍රශ්න විසඳන බවක් පෙනෙන්නට නැතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසුවේය. ඒ ඊයේ (14දා)…
වැඩිදුර කියවන්න - දේශීය
කසිප්පු ජාවාරම් කරුවන්ට සහය දුන් පොලිසිය, ඔත්තුව දුන් තරුණයාට පහර දෙයි
රත්නපුර උසාවියේ නිකුත් කරන ලද වරෙන්තුවක් අවලංගු කළ ලිපිය නිවිතිගල පොලීසියට භාර දීමට ගොස් සිටියදී ඉකුත්(07) දින එහි සිටි උප…
වැඩිදුර කියවන්න - දේශීය
යන එන තැන් සොයන්න, තොරතුරු ගන්න හැම වාහනෙකට RFID ස්ටිකරයක්
මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව විසින් වසර දෙකකට අධික කාලයක් ක්‍රියාත්මක නොකර තිබෙන RFID (Radio Frequency Identification) ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන්නැයි…
වැඩිදුර කියවන්න - දේශීය
‘හතේ අපේ පොත’ පාසල්වලට නිකුත් කිරීමට යෝජනා වෙයි
මැදගොඩ අභයතිස්ස හිමි විසින් ගැටළුවක් ඇති කළ “හතේ අපේ පොත” නැමැති ලිංගික අධ්‍යාපනික ග්‍රන්ථය පිළිබද අවසන් තීරණයක් ගැනීම සදහා ලබන…
වැඩිදුර කියවන්න - දේශීය
රජයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කරන චක්‍රලේඛනය නිකුත් කරයි
රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා කපා දැමීම – රාජ්‍ය සේවකයින්ට සිදුවන සෘජු බලපෑම කුමක්ද? 2019 ජනවාරි 07 දින නිකුත් කර ඇති රාජ්‍ය…
වැඩිදුර කියවන්න - දේශීය
සීගිරියේ නාන තටාකයේ ගල්වලට හානි කරන්න රසායනික ද්‍රව්‍ය දාලාද?
ඓතිහාසික සීගිරිය මාලිගා සංකීර්ණයේ පිහිටි “රාජකීය නාන තටාකය” පෘෂ්ඨයේ වර්ණය වෙනස්වීමක් සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණයක් පවත්වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරිය කලාප…
වැඩිදුර කියවන්න - දේශීය
“ලිංගික අධ්‍යාපනයට විරුද්ධ භික්ෂුන්ගේ කල්පනා ශක්තිය ගැන සෙවිය යුතුයි”
පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබානොදිය යුතුය යන්න යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පවසනවා නම් එම භික්ෂුන් වහන්සේගේ කල්පනා ශක්තිය පිළිබඳව දෙවරක්…
වැඩිදුර කියවන්න