sri lanka
- දේශීය
“කොරෝනා රෝගීන් හරහා ජාතිවාදය ඇවිස්සීමට විරුද්ධව”
සුළු ජාතීන් හා සුළු ජන කොටස් කොරෝනා වෛරස වාහකයන් ලෙස හුවා දක්වමින් ජාතිවාදී හැගීම් උද්දීපනය වන ආකාරයෙන් බලධාරීන් හා මාධ්‍යවේදීන්…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා රෝගීන් සමග සබඳතා පැවැත්වූ දහස් ගණනක් රට පුරා
මේවන විට හමු වී ඇත් කොරෝනා ආසාධිතයන් සමග ගැටුණු, එහෙත් නිරෝධානයනට ලක් නොවුණු 42000ක පමණ පිරිසක් රට පුරා සිටින බව…
වැඩිදුර කියවන්න - දේශීය
ගෝඨාභය හිටිහැටියේ සිරකරුවන් 2961ක් නිදහස් කළේ ඇයි?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිරකරුවන් 2961 දෙනකු නිදහස් කිරීමට පියවර ගෙන තිබුණා. ඉකුත් පෙබරවාරි 10 වන දින බන්ධනාගාරය තුළ සිදුකළ විශේෂ…
වැඩිදුර කියවන්න - දේශීය
හෙද සේවාව සඳුදා සිට වර්ජනයක යෙදීමේ අවදානමක්
ජීවිත අවදානම නොතකා කොරෝනා රෝගීන්ට සත්කාර කරන හෙද නිලධාරින්ට අවම පහසුකම්වත් නොලැබුනහොත් වැඩ වර්ජනය කරන බවට හෙද නිලධාරින්ගේ සංගමයක් රජයට…
වැඩිදුර කියවන්න - දේශීය
“මාස 6ක් යනකම් හාල් ගැන ගැටළුවක් නැහැ”
සහල් පිළිබඳ රට තුල මාස 6ක් යන තෙක් කිසිඳු ගැටළුවක් නැති බව ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා. එමෙන්ම, ලබන…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා කාලේ පඩි නැතිව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අපහසුතාවක
ප්‍රාදේශිය මාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය ආයතන විසින් ගෙවන දීමනාව මාස ගණනක් තිස්සේ ප්‍රමාද කිරීම නිසා ඔවුන් ඉතා දුක්ඛිත ඉරණමකට මුහුණ දී…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා තත්වයෙදී – උදව් ලබා ගැනීමට, උදව් කිරීමට Mobile App එකක්
ඕනැම තත්වයකදී මතුවෙන ඔබේ අවශ්‍යතාවයට එසැනින් පහසුකම් සලසන්නන්ට උපකාරී වන Mobile App එකක් ශ්‍රී ලාංකිකයකු විසින් හඳුන්වා දී තිබෙනවා. රටේ…
වැඩිදුර කියවන්න - දේශීය
“කොරෝනා රෝගීන්ගේ සහ මරණයකදී ජාතිය සහ ආගම කියන්න එපා” – සෞඛ්‍ය අමාත්‍යංශය මාධ්‍යයෙන් ඉල්ලයි
සෞඛ්‍ය අමාත්‍යංශ නිර්දේශ නොතකමින් කොරෝනා සම්බන්ධයෙන් ජනමාධ්‍ය වාර්තා කිරීම් සිදු කරද්දී රෝගය ආසාධිත පුද්ගලයන් තමන් සමාජයෙන් කොන් වේයැයි බියෙන් වෛද්‍ය…
වැඩිදුර කියවන්න - විශේෂාංග
සුනිල් රත්නායක – ඇත්ත කතාව 06
සුනිල් රත්නායක – ඇත්ත කතාව 01 සුනිල් රත්නායක – ඇත්ත කතාව 02 සුනිල් රත්නායක – ඇත්ත කතාව 03 සුනිල් රත්නායක…
වැඩිදුර කියවන්න - දේශීය
අප්‍රේල් මාසයෙත් කොරෝනා ඉවර කරගන්න බෑ…. ඡන්දය තවත් පස්සට….?
කොරෝනා වයිරස ව්‍යාප්තිය මේ මාසය තුලදී සම්පුර්ණයෙන් මර්දනය කිරීම සැක සහිත හෙයින් මැයි මාසයේ අවසන් සතියෙත් මහ ඡන්දය පැවැත්වීමට ඇති…
වැඩිදුර කියවන්න