sri lanka
- දේශීය
ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අනාගතයේදී ඇමෙරිකාවේ නඩු පැවරීමට අවස්ථාවක්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නව නඩුවක් ගොනු කිරීමට ඇමෙරිකානු අධිකරණයක් ලබාදුන් තීන්දුවක් අනුව ලසන්ත…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඉදිකිරීමට සියලු කටයුතු සූදානම්
ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගන පරිශ්‍රයේ ඉදිකිරීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව අධ්‍යාපන, ක්‍රීඩා හා…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපති ලේකම් කාර්යාලය ලඟදී අබාධිත රණවිරුවන් මහමගට ඇද දමයි
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින කිහිපයක් පුරා කොටුව දුම්රියපොළ අසල රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ…
වැඩිදුර කියවන්න - දේශපාලන
ජනාධිපති කාර්යාලය හමුදාව යටතට
ජනාධිපති කාර්යාලයේ සේවය කරන රාජ්‍ය නිලධාරීන් කම්කරු සේවයේ යොදවා, ඒ තනතුරු සඳහා ත්‍රිවිධ හමුදා නිළධාරින් සහ සෙබළුන් යොදවා ඇත. මේ…
වැඩිදුර කියවන්න - විශේෂාංග
MCC ක්‍රියාත්මකවන ලකුණු…. වාර්තාවේ කරුණු ජනතාවට තහනම්….
පසුගිය යුගයේ මහත් ආන්දෝලනයට ලක්වුණු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) ගිවිසුම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින්…
වැඩිදුර කියවන්න - දේශපාලන
අගමැති මහින්දගේ ලේලියක් ‘මීඩියා ෆැක්ටරි’ මිලට ගනී….
මීඩියා ෆැක්ටරි’ (Media Factory Pvt. Limited) නමැති දැන්වීම් බෙදාහරින (Media Scheduling) ආයතනයේ කොටස් අගමැති මහින්ද රාජපක්ෂගේ ලේලියගේ නමට පසුගියදා මිල…
වැඩිදුර කියවන්න - දේශපාලන
මහමැතිවරණයට වියදම රුපියල් කෝටි පන්සියයක්
ඉදිරි මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 500 කට අධික මුදලක් වැයවෙනු ඇති බව ජාතික මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…
වැඩිදුර කියවන්න