sri lanka
- දේශීය
කොරෝනා නිසා දිවයිනේ සියලු පාසල් වසා දමයි
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද(12) සිට අප්‍රේල් 20 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා නිරෝධායනයට සල්ලි ඉල්ලපු ලිපිය ඇත්තක්
කොරෝනා ව්‍යාප්තවන රටවල්වල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ආහාර ගාස්තු ලෙස රුපියල් 7500ක් අය කිරීමේ පුවත ඊයේ(10)සමාජ මාධ්‍ය ජාලවල අතිශය විවේචනය…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වීමේ අවදානමක්
කොරෝනා හෙවත් ‘කොවිඩ් – 19’ වෛරස රෝගය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් ඉන් වැළකීමට ආරම්භ කර ඇති…
වැඩිදුර කියවන්න - දේශීය
විල්පත්තු කැපිල්ලේ ඇත්ත කතාව
ශ්‍රී ලංකාවේ මහා පරිමාණයෙන් පාරිසරික අපරාධ සිදු වුවද වගකිවයුතු පාර්ශ්වවල, ජනමාධ්‍යයේ මෙන්ම මහජනතාවගේ ද අවධානය වැඩි වශයෙන් ඒ සඳහා යොමු…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා නිරෝධායනයෙදී රුපියල් 7500ක් විදෙස් ශ්‍රමිකයන්ගෙන් කෑම බීම සඳහා ඉල්ලයි
නිරෝධායනය සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඇතුලත් කරන විදෙස් ගතව සිට නැවත පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් දින 14ක කාලයක් රඳවා…
වැඩිදුර කියවන්න - දේශීය
“භික්ෂූන් දේශපාලනයට පැමිණීමෙන් රටට වැඩක් වුනේ නැහැ…. ශාසනය පිරිහුණා විතරයි” – මල්වතු අස්ගිරි මහානාහිමිවරු
භික්ෂුන් දේශපාලනයට යොමුවීමෙන් මෙතෙක් රටට කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොවූවද, ඒ හේතුවෙන් මෙරට බුද්ධශාසනය, ආගම, ධර්මය මෙන්ම සඟ පරපුරද විශාල පිරිහීමකට…
වැඩිදුර කියවන්න - විද්‍යාව
ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර වලින් නව සර්ප විශේෂයක් සොයා ගනී
ශ්‍රී ලංකාවේ නිරිත දිග තෙත් කළාපයෙන් නව ආවේණික නිර්විෂ සර්ප විශේෂයක් විදු ලොවට එක කිරීමට ජේෂ්ඨ උරග හා උභයජීවී විද්‍යාඥ…
වැඩිදුර කියවන්න - දේශීය
‘බෙලි කැපීමේ අනතුරු හැඟවීම’ වරදකරු වූ නිලධාරියාට – දෙවැනි උසස්වීමත් දෙයි
ලන්ඩනයේ විරෝධතාවක් පැවැත්වූ දෙමළ ජාතික උද්ඝෝෂකයන්ට සංඛේතාත්මක මරණ තර්ජනයක් කිරීම නිසා එරට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඩුවම් ලනොඕ යුධ හමුදා නිලධාරියකුට තවත්…
වැඩිදුර කියවන්න - දේශීය
මේ අවුරුද්දේ අද වෙනකොට කැලෑ 129කට ගිනි තියලා
මෙම වසරේ ගෙවී ගිය කාලය තුළදී මිනිසුන් කැළෑබද ස්ථාන 129කට ගිනි තබා තිබෙන බවත්, මෙවැනි ක්‍රියා සිදුකිරීමෙන් වළකින ලෙසත් සියලුම…
වැඩිදුර කියවන්න - දේශීය
විමල්ගේ මත්ද්‍රව්‍ය කතාව නිසා දුම්රිය ධාවනය නවතින ලකුණු
දුම්රිය රියදුරන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට අමාත්‍ය විමල් මහතා කළ වගකීම් විරහිත ප්‍රකාශය නිසා දුම්රිය රියදුරන්ගේ දරුවන්ට පාසල් යාමටවත් නොහැකි…
වැඩිදුර කියවන්න