president
- දේශපාලන
මෛත්‍රිපාල සිරිසේන ආයෙමත් සභාපති වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබා දී තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය…
වැඩිදුර කියවන්න - දේශපාලන
මහින්ද අගමැතිකම එපා කියයි
මහ මැතිවරණයක් පවත්වා අගමැති ධුරය බාර ගන්නා තෙක් භාරකාර රජයක අගමැති පදවිය බාර නොගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තීරණය කර…
වැඩිදුර කියවන්න - දේශපාලන
මහින්දගේ උපන් දිනයට සුබ පතමින් ගෝඨා වැඩ අරඹයි !
ලංකාවේ හත් වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ අද (18) අග විනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ දිව්රුම් දුන්නේය. ඒ අනුරාධපුරයේ රුවන්වැලි සෑය…
වැඩිදුර කියවන්න - දේශපාලන
ඉතින්, සුබ ගමන් මෛත්‍රී….!
2015 ජනවාරි 09 දා පත් වූ මේ රටේ 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දින (18) තම ධුරයෙන් විශ්‍රාමයාම…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මම කිසිම දෙයකින් සැළුණේ නෑ”
ධුරයෙන් ඉවත් වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (16) ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශයට පත් කිරීම අවසාන වීමෙන් පසු මහනුවර ජනාධිපති මන්දිරයේ සිට…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ජනාධිපතිවරණය සාමකාමී මම නිසා”
පෙර ජනාධිපතිවරණ හා වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණය අතිශය සාමකාමීය. බරපතල ප්රචණ්ඩ ක්‍රියා තබා සාමාන්‍ය මට්ටමේ ප්රචණ්ඩ ක්‍රියා හෝ වාර්තා…
වැඩිදුර කියවන්න - දේශීය
“හෝටලයක් වෙනුවෙන් ඉවත් කළ හමුදා මුලස්ථානය නිසා මාසිකව මිලියන 42ක් රජය වියදම් කළා”
යුධ හමුදා මුලස්ථානය පිහිටි ස්ථානය හෝටල් සංකීර්ණයක් ඉදි කිරිම උදෙසා විකුණා දැමිම නිසා එහි පිහිටි කාර්යාල පිහිටුවිමට රජයේ සහ පෞද්ගලික…
වැඩිදුර කියවන්න - දේශපාලන
හිස්බුල්ලා නිසා රතන හිමි අපවත් වෙයි….?
එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ට එරෙහිවමීට මාරාන්තික උපවාස කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියනුත් හිස්බුල්ලත් දැන් එකම කඳවුරක…
වැඩිදුර කියවන්න - දේශපාලන
අවුරුද්දක් ගැන ප්‍රශ්න දහයක්
අදින් අවුරුද්දකට පෙර, එනම් 2018 ඔක්තෝබර් 26 දා ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින්…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපති නිල නිවස සදාකාලිකවම මෛත්‍රීගේ අයිතියට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශ්‍රාම යෑමෙන් පසුව ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්…
වැඩිදුර කියවන්න