president
- දේශපාලන
යෝෂිත ආයෙමත් හොඳ ළමයෙක් වෙයි….
නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා අද සඳහන් කළේ, ජනාධිපතිගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ යළි…
වැඩිදුර කියවන්න - දේශපාලන
මෛත්‍රී – 2020 මැයි 15 වනතෙක් ජනාධිපති….?
සිය ධුරකාලය අවසන් වන්නේ කවදායින්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට නියමිත බව වාර්තා වේ.…
වැඩිදුර කියවන්න - දේශපාලන
පොහොට්ටුවට මෛත්‍රී එපාම වෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය දා කොළඹ නෙළුම් කුළුණ විවෘත කරමින් කරන ලද රාජපක්ෂ පාලනයට එරෙහිව එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන්…
වැඩිදුර කියවන්න - දේශීය
කාලෝ ෆොන්සේකා ජීවන ගමන නිම කරයි
1933 මාර්තු 04 වෙනිදා කොළඹ දී උපත ලද කාලෝ ෆොන්සේකා මිගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයේ සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදී…
වැඩිදුර කියවන්න - දේශපාලන
UNP ජනපති අපේක්ෂකයා නාමයෝජනා කැඳවිමෙන් පස්සේ
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත යුත්තේ, මැතිවරණ කොමිසන් සභාව විසින් බවත්, ඒ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා…
වැඩිදුර කියවන්න - විදේශීය
ඇමසන් ගින්න නිවන්න ජනාධිපතිත් යයි….
ඇමසන් වනාන්තරයේ ගින්න නිවීමට පැමිණි බොලීවියානු සමාජවාදී පක්ෂ ජනාධිපති එවෝ මොරේලෙස් ගිනි නිවන භටයින් සමග ගින්න නිවීමට සක්‍රීය දායකත්වය සපයා…
වැඩිදුර කියවන්න - දේශීය
“මමත් ජනාධිපතිවරණයට ඉල්ලනවා” – හිස්බුල්ලා
මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ඉදිරි ශ්‍රී ලංකා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තමන් ද සූදානම් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්…
වැඩිදුර කියවන්න - දේශීය
23 වන හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කෙරේ
හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ විශ්‍රාම ගැනීමෙන් පසුව, නව යුද හමුදාපති වරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා නම්කර ඇත. ඒ ජනාධිපතිවරයා විසිනි. ඔහු,…
වැඩිදුර කියවන්න - දේශපාලන
‘මඩකලපු විශ්වවිද්‍යාලයට’ ඉඩම් දුන්නේ මෛත්‍රිපාල සිරිසේන
මඩකලපු විශ්විද්‍යාලය ඉදිකර ඇති අක්කර 35 ක ඉඩම එවකට මහවැලි සංවර්ධන අමාත්‍යවරයාව සිටි වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් වසරකට අක්කරයකට…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපති රථයට සමාන්තරව රිය ධාවනය කළැයි අයෙක් අත්අඩංගුවට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බකමුණ ප්‍රදේශයේ පෙරේදා (03දා) පෙරවරුවේ පැවැති උත්සවයක් සඳහා ගමන් කරමින් සිටි අවස්ථාවේදී එම කාර් රථයට ගත් සමගාමීව…
වැඩිදුර කියවන්න