president
- දේශපාලන
“පාස්කු ප්‍රහාරයට වැරදි නිළධාරීන් මිසක් මං නෙමෙයි” – සිරිසේන
නිලධාරීන් තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු කළා නම් නිලධාරීන් තමන් දැනුවත් කළා නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගත…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපති සිරිසේනගේ විදෙස් ගමන් ගැන තොරතුරු හංගලා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර පිළිබඳ තොරතුරු කිසිවක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.…
වැඩිදුර කියවන්න - කලා
නළු නිළියන් හා සිනමා ශිල්පීන්ගේ ‘හෙලුවැල්ල’ පෙනුණු මෙවර ජනාධිපති සම්මාන උළෙල
නළු නිළියන් හා සිනමා ශිල්පීන්ගේ ‘හෙලුවැල්ල’ පෙනුණු මෙවර ජනාධිපති සම්මාන උළෙල ලෝකයේ ප්‍රභලතම දෘශ්‍ය හා ශ්‍රව්‍ය මාධ්‍ය සිනමාවය. අන් සියලු…
වැඩිදුර කියවන්න - දේශපාලන
“කොන්ද පණ තියෙනවනම් ඇත්ත කියන්න”
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණ එම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු නිර්භීතව…
වැඩිදුර කියවන්න - දේශපාලන
ජනපති උසාවියට
තීරණාත්මක දේශපාලන ප්‍රශ්න ගණනාවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග…
වැඩිදුර කියවන්න - දේශපාලන
“කවදාවත් නොතිබුණු විදියට මම රටේ නිදහස ශක්තිමත් කළා”- ජනාධිපති
අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සංවිධානය මේ වන විට ශ්‍රී ලංකාවේ විනාශ කර තිඛෙන බවත්, අද රටේ ස්ථීර සාර සාමයක්…
වැඩිදුර කියවන්න - දේශීය
“මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට මම අත්සන් කළා” – සිරිසේන
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරවීම සඳහා තමන් මේ වනවිටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ අනුව නුදුරේදීම…
වැඩිදුර කියවන්න - දේශපාලන
“රාජ්‍ය පාලකයින් සංඝරත්නයේ උපදෙස් අනුව ක්‍රියා කරන්නේ නම් රටක් වැරදි මඟට යන්නෑ” – සිරිසේන කියයි
රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනපති මෛත්‍රීපාල…
වැඩිදුර කියවන්න - දේශීය
2020 ජනාධිපතිවරණය ගෝඨා අතහරී
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් නොවන බවට ඔහුගේ ප්රචාරක ව්‍යාපෘතිය භාරව සිටි දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු…
වැඩිදුර කියවන්න - දේශපාලන
අල්ලස්ගත් සභාපතිට ජනාධිපති සමාව දෙයි
සිරදඬුවම් නියම වී සිටි වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මාකේවිටගේ ලක්ෂ්මන් පතිරාජ සමරසිංහ නමැත්තාට ජනාධිපතිවරයා විසින් සමාවක් ප්රදානය කර ඇති…
වැඩිදුර කියවන්න