muslim
- දේශීය
ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහිව විරෝධතා
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව විරෝධතාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේදී පැවැත්වින. මෙම විරෝධතාවය පවත්වන ලද්දේ…
වැඩිදුර කියවන්න - විශේෂාංග
වෘත්තිය අතැර ආගමික ගල් ගුහාවට රිංගා ගැනීම
සොක්රටීස් ගේ පටන් සල්මන් රුෂ්ඩි, තස්ලිමා නස්ලීම් දක්වාම බොහෝ දෙනෙක් මානව වංශකතාවේ තම නම රඳවාගෙන ඇත්තේ ආගමික අන්තවාදයට එරෙහිව වඩාත්…
වැඩිදුර කියවන්න - දේශීය
මුස්ලිම් විරෝධීන්ට ඇප ලැබෙද්දී නැව් සුක්නාම් ඇඳුම ඇඳි මුස්ලිම් කාන්තාව රිමාන්ඩ්
නැව් සුක්කානම් රූප සහිත ඇඳුමක් නිසා අත් අඩංගුවට ගන්නා ලද මුස්ලිම් ජාතික කාන්තාවක් මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප දිය නොහැකි නීති යටතේ…
වැඩිදුර කියවන්න - දේශීය
“මුස්ලිම් ජනතාවගේ විලාසිතා තීරණය කරන්න අපිට අයිතියක් නැහැ”
මේ රටේ වෙසෙන මුස්ලිම්වරු 99.9%ක් ජාතිවාදීහු නොවෙයි. ඊට කදිම නිදසුන නම් ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා මුස්ලිම් ජනතාව දැක්වූ…
වැඩිදුර කියවන්න - දේශීය
දොස්තර සහාබ්දීන්ගේ දවසේ ආදායම මෙන්න
විදෙස් රැකියා සඳහා පිටව යන ශ්‍රමිකයින් අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ලත් වෛද්‍ය මධ්‍යස්ථානයකින් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.…
වැඩිදුර කියවන්න - දේශීය
අවුරුදු 18ට අඩු මුස්ලිම් විවාහ තහනම් – හැමෝටම එක විවාහ නීතියක්
අවුරුදු 18 අඩු ළමා විවාහ තහනම් කිරීමට රජය සුදානම් වන බව වාර්තා වේ. මේ සදහා අවශ්‍ය නිති කෙටුම්පත් සකස් කිරිමට…
වැඩිදුර කියවන්න - දේශීය
බුර්කාව ගලවා සේවයට එන්නැයි කළ ඉල්ලීමක් නිසා වෛද්‍යවරියක් සේවයෙන් ඉවත් වෙයි
බුර්කාව පැළඳ හෝමාගම මූලික රෝහලේ සේවයට පැමිණි මුස්ලිම් ජාතික වෛද්‍යවරියකට එම බුර්කාව ගලවා සේවයට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් හේතුවෙන් ඇය…
වැඩිදුර කියවන්න - දේශීය
වඳ සැත්කම් කළා යයි කියන කුරුණෑගල වෛද්‍ය වරයාට එරෙහි චෝදනා තිබේ නම් රෝහලට හෝ පොලීසියට කියන්න
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු විසින් කරන ලද සිසේරියන් සැත්කම් සහ නාරිවේද සැත්කම් වලින් තමන්ට කිසියම්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
වඳ සැත්කම් නාටකයේ පොලිස් කෝලමත් එළියට
අයථා වත්කම් ඉපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නම් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයාට අදාළව ජනමාධ්‍ය මඟින්…
වැඩිදුර කියවන්න - දේශීය
මගේ බිරිඳ ධර්ම චක්‍රයවත්, නැව් සුක්කානමවත් දන්නෙ නැහැ. එයාව නිදහස් කරලා දෙන්න !
එම්. ආර්. මසහිමා හසලක කොළොන්ගොඩ පදිංචි 47හැවිරිදි මුස්ලිම් කාන්තාවක්. ඇය අධි රුධිර පීඩනයෙන් සහ ඇදුමෙනුත් පෙළෙනවා. පසුගියදා මහියංගනය පොලිසිය හසලකදී…
වැඩිදුර කියවන්න