muslim
- දේශීය
‘බුර්ක තහනම’ හුදෙක් යෝජනාවක් පමණයි: විදේශ අමාත්‍යාංශය
බුර්කාව සහ නිකාබ් පැළඳීම තහනම් කිරීම පිළිබඳ වාර්තාවලට විදේශ අමාත්‍යංශය අද ප්‍රතිචාර දැක්වූ අතර එය හුදෙක් යෝජනාවක් පමණක් බවත් එය…
වැඩිදුර කියවන්න - දේශීය
“තවමත් පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි වෙලා නෑ”
පුද්ගල ජීවිත 250 ට වැඩි ගණන් රටට අහිමි කරමින් වසරකට ඉහතදී සිදුවු පාස්කු බෝම්බ පිපිරවීම ගැන සැකපිට දෙසීයකට ආසන්න පිරිසක්…
වැඩිදුර කියවන්න - දේශීය
මුස්ලිම්වරුන්ගේ සාමුහික ආගමික කටයුතුවලට තහනමක්
ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ආගමික කටයුතු පරිපාලනය සඳහා රජය විසින් පත් කර තිබෙන මණ්ඩලය විසින් කොරෝනා වසංගතය පැතිරීම වැලැක්වීම පිණිස මුස්ලිම්…
වැඩිදුර කියවන්න - දේශීය
“කොරෝනා රෝගීන් හරහා ජාතිවාදය ඇවිස්සීමට විරුද්ධව”
සුළු ජාතීන් හා සුළු ජන කොටස් කොරෝනා වෛරස වාහකයන් ලෙස හුවා දක්වමින් ජාතිවාදී හැගීම් උද්දීපනය වන ආකාරයෙන් බලධාරීන් හා මාධ්‍යවේදීන්…
වැඩිදුර කියවන්න - දේශීය
බේරුවල මුස්ලිම් පල්ලියේ යාඥා කිරීමේ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම බොරුවක්
ඇඳිරිනීතිය නොතකා බේරුවල කුට්ටිමලේ පල්ලියට පිරිස් එක්රැස්වූ බවටත් එම පල්ලියට නිරෝධායන කටයුතුවලට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට පිරිසක් විරෝධය දැක්වූ…
වැඩිදුර කියවන්න - දේශීය
මුස්ලිම් ඉස්කෝල දෙනවා කියපු මහින්දානන්ද, මුස්ලිම් මිනිස්සුන්ට චතුරත් එක්ක ගැහුවේ මෙහෙමයි….
ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් පිරිසකගේ ජාතිකත්වය උළුප්පමින් ජාතිවාදය ඇවිස්සීමට රාජපක්ෂවාදී හිටපු අමාත්‍යවරයකු හා ලංකාවේ ජනප්‍රිය නිවේදකයකු ප්‍රකට…
වැඩිදුර කියවන්න - දේශීය
කෝමාරිකා වවන්න පරිසර ඇමති චන්ද්‍රසේන විසින්ම විල්පත්තුව ප්‍රේරක කලාපය වනසයි
පරිසර හා ඉඩම් කැබිනට් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනගේ මුලිකත්වයෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ ප්‍රේරක කළාපය තුල පිහිටි රාජාංගණය යාය…
වැඩිදුර කියවන්න