minister
- විදේශීය
කොරෝනා එන්නත සැමට නොමිලේ – අගමැති සහතික වේ
කොරෝනා එන්නත සියලු දෙනාට නොමිලයේ ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා ජනතාව අමතමින් පවසයි. ඒ අනුව මෙම එන්නත අදියර තුනක් යටතේ ලබා දෙන බව…
වැඩිදුර කියවන්න - දේශීය
සුධර්ශනී බන්ධනාගාරයෙන් නෙරපා – හතරවෙනි ඇමති ලෙස සෞඛ්‍යට
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එම ධුරයෙන් ඉවත් කර තිබේ. අද…
වැඩිදුර කියවන්න - දේශීය
“ක්‍රිකට් තරගයක් නැවැත්වීමට බැරි ජනාධිපතිකම මොකටද”
කොරෝනා රෝගය පැතිරීමේ අනතුර ප්‍රකට කළ රෝයල්-තෝමියන් තරගය නතර කිරීමේ බලතල පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා සතු බව ක්‍රිකට් ලෝක කුසලානය…
වැඩිදුර කියවන්න - දේශපාලන
“කොරෝනා මෙච්චර වැඩි වුනේ නිමල් ලාන්සා නිසා”
රටක් ලෙස අප මේ ප්‍රශ්ණය කළමණාකරණය කිරිමේදි වැරදුන පළමු තැන වූයේ ඉතාලිය වැනි රටවල සිට පැමිණෙන ශ්‍රිලාංකිකයන් නිරෝධානයට යොමුකිරිම සදහා…
වැඩිදුර කියවන්න - දේශපාලන
ඇමති නිමල් ලන්සාට ජනතා විරෝධය – වත්තලදී හූ කියා පන්නයි
පසුගිය කාලයේ මුහුදෙන් වැලි ගැනීම සඳහා ආණ්ඩුව පියවරගෙන තිබීම හේතුවෙන් ධීවරයන්ට මුහුණපෑමට සිදුව තිබූ අපහසුතාවලට වන්දි ලබාදෙන බවට ආණ්ඩුවෙන් ලබා…
වැඩිදුර කියවන්න - දේශපාලන
“රැඩිකල් මංගල” දේශපාලනයෙන් සමුගනී
හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇත. ඉදිරි කාලයේ දී තමන්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කල අපරාධ රාජ්‍යය
අපරාධ වලට එරෙහිව යුක්තිය ඉටු කිරීමට බලයට පත්වූ කිසිදු ආණ්ඩුවකට සැබෑ අවශ්‍යතාවක් තිබුණේ නැත. ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ඊට කදිම උදාහරණයකි.…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
පාර්ලිමේන්තු නොපැමිණ පිං පඩි ගන්නා කාලකන්ණින්ට ඡන්දය දීමෙන් වළකින්න
අද (06) ආණ්ඩුවේ ප්‍රමාණවත් මන්ත්‍රීන් සංඛ්‍යාවක් නොමැති වීම නිසා පාර්ලිමේන්තුව ලබන 17 දක්වා කල් තබා ඇත. එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු නොපැමිණ,…
වැඩිදුර කියවන්න - දේශපාලන
හරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මිලියන 60ක අල්ලසක් අරගෙන
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා සහ දූෂණ ගැන විමර්ශනය කරන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එම ආයතනයෙන් රුපියල් මිලියන…
වැඩිදුර කියවන්න - දේශපාලන
මැති – ඇමතිලාට කන්න දෙන්න මිලියන 120ක්
පාර්ලිමේන්තුව සඳහා වාර්ෂිකව වැයවන වියදම් සම්බන්ධයෙන් එහි මූල්‍ය අංශය විසින් තොරතුරු අනාවරණය කර තිබෙන අතර ඒ අනුව අවම වශයෙන් වාර්ෂිකව…
වැඩිදුර කියවන්න