minister
-
දේශීය
“ක්‍රිකට් තරගයක් නැවැත්වීමට බැරි ජනාධිපතිකම මොකටද”
කොරෝනා රෝගය පැතිරීමේ අනතුර ප්‍රකට කළ රෝයල්-තෝමියන් තරගය නතර කිරීමේ බලතල පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා සතු බව ක්‍රිකට් ලෝක කුසලානය…
වැඩිදුර කියවන්න -
දේශපාලන
“කොරෝනා මෙච්චර වැඩි වුනේ නිමල් ලාන්සා නිසා”
රටක් ලෙස අප මේ ප්‍රශ්ණය කළමණාකරණය කිරිමේදි වැරදුන පළමු තැන වූයේ ඉතාලිය වැනි රටවල සිට පැමිණෙන ශ්‍රිලාංකිකයන් නිරෝධානයට යොමුකිරිම සදහා…
වැඩිදුර කියවන්න -
දේශපාලන
ඇමති නිමල් ලන්සාට ජනතා විරෝධය – වත්තලදී හූ කියා පන්නයි
පසුගිය කාලයේ මුහුදෙන් වැලි ගැනීම සඳහා ආණ්ඩුව පියවරගෙන තිබීම හේතුවෙන් ධීවරයන්ට මුහුණපෑමට සිදුව තිබූ අපහසුතාවලට වන්දි ලබාදෙන බවට ආණ්ඩුවෙන් ලබා…
වැඩිදුර කියවන්න -
දේශපාලන
“රැඩිකල් මංගල” දේශපාලනයෙන් සමුගනී
හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇත. ඉදිරි කාලයේ දී තමන්…
වැඩිදුර කියවන්න -
විශේෂාංග
ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කල අපරාධ රාජ්‍යය
අපරාධ වලට එරෙහිව යුක්තිය ඉටු කිරීමට බලයට පත්වූ කිසිදු ආණ්ඩුවකට සැබෑ අවශ්‍යතාවක් තිබුණේ නැත. ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ඊට කදිම උදාහරණයකි.…
වැඩිදුර කියවන්න -
පුරවැසි කොළම
පාර්ලිමේන්තු නොපැමිණ පිං පඩි ගන්නා කාලකන්ණින්ට ඡන්දය දීමෙන් වළකින්න
අද (06) ආණ්ඩුවේ ප්‍රමාණවත් මන්ත්‍රීන් සංඛ්‍යාවක් නොමැති වීම නිසා පාර්ලිමේන්තුව ලබන 17 දක්වා කල් තබා ඇත. එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු නොපැමිණ,…
වැඩිදුර කියවන්න -
දේශපාලන
හරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මිලියන 60ක අල්ලසක් අරගෙන
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා සහ දූෂණ ගැන විමර්ශනය කරන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එම ආයතනයෙන් රුපියල් මිලියන…
වැඩිදුර කියවන්න -
දේශපාලන
මැති – ඇමතිලාට කන්න දෙන්න මිලියන 120ක්
පාර්ලිමේන්තුව සඳහා වාර්ෂිකව වැයවන වියදම් සම්බන්ධයෙන් එහි මූල්‍ය අංශය විසින් තොරතුරු අනාවරණය කර තිබෙන අතර ඒ අනුව අවම වශයෙන් වාර්ෂිකව…
වැඩිදුර කියවන්න -
දේශපාලන
රාජිත, අමාත්‍යංශයේ වාහන 18ක් අවභාවිත කරලා…. FCID වැඩ පටන් ගනී
රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා නියමිත වාහන ප්‍රමාණයට වඩා වාහන 24ක් භාවිත කිරීම…
වැඩිදුර කියවන්න -
දේශීය
චීන දුම්වැටි වලට මරාගෙන මැරෙන්න කතා කරන රාජිතට සමූහ මිනිස් ඝාතන චෝදනා
ඇමති මංගල සමරවිර විසින් විදේශයන්ගෙන් සිගරට් ගෙන්වීම සඳහා අවසර ලබාදීම කළහොත් තමන් මෙම ආණ්ඩුවෙන් එළියට බැස කැරලි ගැසීමට සූදානම් බව…
වැඩිදුර කියවන්න