media
-
විශේෂාංග
ධනපති මාධ්‍යයේ නිරුවත මෙයයි
2002 ජනවාරි 18 වෙනි දින ඇමෙරිකාවේ ඩකොටා ප්‍රාන්තයේ නිනොට් නගරයේදී වියලි ඇමෝනියා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දුම්රියක් පීලි පැන්නේය. එම…
වැඩිදුර කියවන්න -
දේශීය
දෙරණ ප්‍රසිද්ධියේ රෙදි ගලවා ගනියි – Video
මේ සිදුවීම වෙන්නේ අවුරුදු කිහිපයකට කලින්…. දෙරණ කියන්නේ ඇත්තටම හිස් මාධ්‍යයක්. ඒ හිස් බව කොච්චරක්ද කියලා කියනවා නම්, දෙරණේ වැඩසටහන්…
වැඩිදුර කියවන්න -
විශේෂාංග
අහිකුණ්ඨිකයා වෙනුවට වඳුරන් පතුරු ගැසීම
දෙරණ සහ හිරු නාලිකා සම්බන්ධයෙන් සමාජය තුළ විරෝධයක් ගොඩ නැගෙමින් තියෙනවා. ඒකෙන් පේන්නේ ධනවාදි යුගය තුල මාධ්‍ය විසින් අත්පත් කරගෙන…
වැඩිදුර කියවන්න -
දේශීය
“කොරෝනා රෝගීන්ගේ සහ මරණයකදී ජාතිය සහ ආගම කියන්න එපා” – සෞඛ්‍ය අමාත්‍යංශය මාධ්‍යයෙන් ඉල්ලයි
සෞඛ්‍ය අමාත්‍යංශ නිර්දේශ නොතකමින් කොරෝනා සම්බන්ධයෙන් ජනමාධ්‍ය වාර්තා කිරීම් සිදු කරද්දී රෝගය ආසාධිත පුද්ගලයන් තමන් සමාජයෙන් කොන් වේයැයි බියෙන් වෛද්‍ය…
වැඩිදුර කියවන්න -
පුරවැසි කොළම
කොරෝනා හැදෙන කවුරුවත් අපරාධකාරයො නෙමෙයි…. ඒ හැඟීම ඇති කරන ජඩයන්ට සාප වෙනවා…!
මිනිස්සු කොරෝනා වලට බය වෙන්න හේතුව තමයි ඒ වටා ගොඩනංවලා තියෙන අපරාධකාරීමට හැගීම. යමෙක් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වපු ගමන්ම හිරු…
වැඩිදුර කියවන්න -
දේශීය
කොරෝනා නිරෝධායනයට සල්ලි ඉල්ලපු ලිපිය ඇත්තක්
කොරෝනා ව්‍යාප්තවන රටවල්වල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ආහාර ගාස්තු ලෙස රුපියල් 7500ක් අය කිරීමේ පුවත ඊයේ(10)සමාජ මාධ්‍ය ජාලවල අතිශය විවේචනය…
වැඩිදුර කියවන්න -
විශේෂාංග
අම්මෙකුට දරුවෙක් මෙන්ම රටකට මිනිසෙකු නැති කළ රාජ්‍ය අපරාධය
දරුවෙකු අහිමි වීම යනු තමා ම අහිමි වීම යැයි මනෝරානි සරවනමුත්තු වරක් පැවසුවාය. තිස් වසකට පෙර අද වැනි දවසක, එනම්…
වැඩිදුර කියවන්න -
දේශීය
“ගෙදර යැවූ සුදර්මන්” යලි ITN පුටුවට
නව ආණ්ඩුව යටතේ ස්වාධීන රූපවාහිනියේ (ITN) පුවත් හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස දින තුනක පත්වීම අහෝසි කර දෙසැම්බර් 31…
වැඩිදුර කියවන්න -
දේශපාලන
දුමින්ද බැරිනම් රේනෝ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දැනට බන්ධනාගාරයේ සිටින දුමින්ද සිල්වා වෙනුවෙන් ඔහුගේ සොහොයුරු රේනෝ සිල්වා තරඟ කිරීමට සූදානම් වන බව දැනගන්නට…
වැඩිදුර කියවන්න