media
- දේශීය
රූපවාහිනී සංස්ථාව ජනාධිපති අතට ගනියි
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(09) නිකුත්…
වැඩිදුර කියවන්න - විදේශීය
මාධ්‍යවේදී රිල්වාන් මුහුද මැදදී ඝාතනය කරයි
මාලදිවයිනේ මාධ්‍යවේදී අහමද් රිල්වාන් අබ්දුල්ලා මුහුද මැදදී ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබේ. ආණ්ඩුවේ වංචා-දුෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කළ ඉදිරිපෙළේ මාධ්‍යවේදියෙකු…
වැඩිදුර කියවන්න - දේශීය
තරුණ මාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා වූ MediaCorps ශිෂ්‍යත්ව වැඩසටහන
ශ්‍රී ලංකා ජනමාධ්‍ය සංසදය (SDJF) විසින් අන්තර්ජාතික පර්යේෂණ සහ හුවමාරු මණ්ඩලය (IREX) එක්ව අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිත…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
කුමාරි අක්කාගේ ඛේදවාචකය
මේ සමාජය දැන් කුණු වී ඕජස් ගලන තුවාලයකි. වැගිරෙන දුගඳ ඕජස් රස බලන, මැස්සන් කැලක් බවට මහා ජනයා පත්ව සිටී.…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ලසිත් මාලිංග නොකියා කියපු ඇත්තම කතාව
2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) නැවත මෙරටට පැමිණියේය. ඒ පසුගිය වසර…
වැඩිදුර කියවන්න - දේශීය
ශක්තික නිදහස් කරනු !
ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර මේ වනවිට දින 75ක් ගතවේ. ඒ ඔහු විසින් රචිත අර්ධ නම් කෙටිකතාවේ යම්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
පහත්ම සත්ත්වයා
නූතන මානවයාගේ හැසිරීම. නොනිත් ආශාවන් හා අභිලාෂ ගැන අවධානය යොමු කිරීමේ දී එකවර විමතියක් මෙන් ම දැඩි කම්පනයක් ද ඇති…
වැඩිදුර කියවන්න - විශේෂාංග
හිරු, දෙරණ හා අපේ රටේ ජනමාධ්‍ය භාවිතයේ දිග පළල
මෙරටේ ජනමාධ්‍ය භාවිතය හා අන්තර්ගතය පිළිබඳ යම් අවබෝධයක් ලැබිය හැකි රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජය තුළ වැඩි අවධානයක් යොමුවිය.…
වැඩිදුර කියවන්න - දේශීය
කඩු, කිණිසි, අවි ආයුධ මින් ඉදිරියට මාධ්‍ය ඔස්සේ පෙන්වීම තහනම්
රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී සොයාගනු ලබන කඩු, කිණිසි ඇතුළු අවි ආයුධ පිළිබඳව රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජයේ…
වැඩිදුර කියවන්න