journalist
- දේශීය
ෆේස්බුක් සටහනක් නිසා මාධ්‍යවේදීයෙක් අත්තඩංගුවට
දෙමළ වෙබ් මාධ්‍යවේදියකු වන මුරුගපිල්ලෙයි ගොකුලදාසන් අත්තඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබෙනවා. ගෝකුලදාසන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින තුනක් රඳවා තබාගෙන ප්‍රශ්න…
වැඩිදුර කියවන්න - දේශීය
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන්, පොලිසියට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන් මානව හිමිකමට යයි….
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අප්‍රේල් 01 දා නිකුත් කර තිබුණු, භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා කාලේ පඩි නැතිව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අපහසුතාවක
ප්‍රාදේශිය මාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය ආයතන විසින් ගෙවන දීමනාව මාස ගණනක් තිස්සේ ප්‍රමාද කිරීම නිසා ඔවුන් ඉතා දුක්ඛිත ඉරණමකට මුහුණ දී…
වැඩිදුර කියවන්න - දේශීය
උතුරේ මාධ්‍යවේදියකුට කොරෝනා ඇඳිරිය අස්සේ පහර දීලා
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබියදී උතුරේ මාධ්‍යවේදියකු ඇතුළු පිරිසකට පහර දී තිබේ. මාර්තු…
වැඩිදුර කියවන්න - දේශීය
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි ජීවන ගමන නිම කරයි…!
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් වග ආරච්චි අද (15) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ඔහු පෙළුණු පිළිකා රෝගී තත්වය හේතුවෙන්. යුක්තිය පුවත්පතේ විශේෂාංග…
වැඩිදුර කියවන්න - දේශීය
ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අනාගතයේදී ඇමෙරිකාවේ නඩු පැවරීමට අවස්ථාවක්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නව නඩුවක් ගොනු කිරීමට ඇමෙරිකානු අධිකරණයක් ලබාදුන් තීන්දුවක් අනුව ලසන්ත…
වැඩිදුර කියවන්න