hatton
- දේශීය
ශ්‍රී පාද වන්දනාකරුවන් නිසිලෙස කසල බැහැර නොකිරීම නිසා හැටන් දුම්රිය ස්ථානයේ දැඩි පාරිසරික ගැටළුවක්
හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාව අසල දුම්රිය මගින් හා ශ්‍රි පාද වන්දනාකරුවන් බැහැර කර ඇති කැලි කසල මාස ගණනාවක් තිස්සේ…
වැඩිදුර කියවන්න - දේශීය
155 වන පොලිස් විරු සමරු දිනය හැටන් පොලිස් කොට්ඨාශයේ අභිමානවත් ලෙස සමරයි
ලක්වාසි ජනතාවගේ ජිවිත හා දේපල සුරක්ෂිත කිරිම උදෙසා සිය ජිවිත පරිත්‍යාග කරමින් විර වික්‍රමාන්විතව වසර 155 මුලුල්ලෙහි මිය ගිය පොලිස්…
වැඩිදුර කියවන්න - දේශීය
හැටන් ප්‍රදේශයේ මිනිසුන්ට බොන්න වතුර නැහැ, water board එකෙන් තේ කර්මාන්ත ශාලාවලට වතුර විකුණනවා
මධ්‍යම කඳුකරයේ මාස කිහිපයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ හැටන් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත් වි…
වැඩිදුර කියවන්න - දේශීය
‘රා විෂ වී පුද්ගලයෙක් මියයයි, තවත් පිරිසක් රෝහලේ….’ රා තැබෑරුමට මුද්‍රා තබයි
තලවකැලේ පුඩළුඔය නගරයේ පවත්වාගෙන යන රා තබෑරුමකින් රා පානය කළා යැයි කියන වතු කම්කරුවෙකු මිය ගොස් එම රා තබෑරුමෙන් රා…
වැඩිදුර කියවන්න - දේශීය
වතු පාලන අධිකාරියට එරෙහිව වතු කම්කරුවන් දින තුනක් තිස්සේ වැඩ වර්ජනය කරමින් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂනයක
බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරෙසියා වතුයායේ වතු අධිකාරිවරයාව පාලන අධිකාරියෙන් ඉවත් කරන ලෙස බල කරමින් එම වතු යායේ වතු කම්කරුවන්…
වැඩිදුර කියවන්න - දේශීය
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදයට පැමිණි තරුණයින් පිරිසක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 14 දෙනෙකු හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට…
වැඩිදුර කියවන්න - දේශීය
එන්.සි. නැමති මත්ද්‍රව්‍යය කිලෝ 7 ½ සමග සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට
සෞඛ්‍යය අමාත්‍යංශයෙන්, ශ්‍රී ලංකාව තුල අලෙවි කිරීම තහනම් කර ඇති එන්.සි නැමති මත්ද්‍රව්‍යය කිලෝ 7 ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු හැටන්…
වැඩිදුර කියවන්න - දේශීය
වසර 100 කට වඩා ඉපැරණි වතු නිවාස පේලියක් කඩා වැටිමේ අවධානමක්
වසර 100 කට වඩා ඉපැරණි වතු නිවාස පේලියක් කඩා වැටිමේ අවධානමක් හේතුවෙන් පවුල් 12 කට අයත් සමාජිකයන් 51 දෙනෙක් ආරක්ෂිත…
වැඩිදුර කියවන්න - දේශීය
මූලික වැටුප වැඩි නොකර වතුකම්කරුවන්ව මුලා මුලා කරන නිසා, තවත් විරෝධතාවයක් හැටන් නගරයේ
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් රුපියල් 1000 ව්‍යාපාරය හැටන් නගරයේදි ඊයේ…
වැඩිදුර කියවන්න - දේශීය
“වතු කම්කරුවන්ගේ මූලික වැටුප උපරිමයෙන් ලබා දුන්නා”
වතු කම්කරුවන්ට වැඩි කල රු 700 මූලික වැටුප පිළිබඳව වතුකරයේ ඇතැම් වෘත්තිය සමිති නායකයින් සහ ඇතැම් සිවිල් සංවිධාන විවිධ චෝදනා…
වැඩිදුර කියවන්න