hatton
- දේශීය
“වතු කම්කරුවන්ගේ මූලික වැටුප උපරිමයෙන් ලබා දුන්නා”
වතු කම්කරුවන්ට වැඩි කල රු 700 මූලික වැටුප පිළිබඳව වතුකරයේ ඇතැම් වෘත්තිය සමිති නායකයින් සහ ඇතැම් සිවිල් සංවිධාන විවිධ චෝදනා…
වැඩිදුර කියවන්න - දේශීය
දැවැන්ත දිවියෙක් මද්දකට හසුවී මියයයි
හැටන්, දිඹුල ස්ටෝනික්ලිප් වතු යායේ තේ වත්තේ සැරිසැරු දැවැන්ත දිවියෙකු අද (16) අලුයම මන්දකට හසු වි මිය ගොස් තිබේ. අඩි…
වැඩිදුර කියවන්න - දේශීය
සත්‍යග්‍රහයට නායකත්වය දෙන පූජකයාගේ මෝටර් රථයට මැර ප්‍රහාරයක්
වතු කම්කරුවන්ට රුපියල් 1000ක මුලික වැටුපක් ඉල්ලා හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ වතුකම්කරුවන් පිරිසක් ඊයේ (03) ආරම්භ කල සත්‍යග්‍රහයට නායකත්වය ලබාදෙන සමස්ත…
වැඩිදුර කියවන්න - දේශීය
කෙසෙල්ගමු ඔයේ ස්භාවික ගල් යට හාරා ඉතා සුක්ෂම ලෙස අනවසරෙන් මැණික් ගැරිමේ ජාවාරමක්
බගවන්ලාවේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ස්භාවික ගල් යට හාරා එහි තුල වු මැණික් ඉල්ලම් ගොඩගෙන…
වැඩිදුර කියවන්න - දේශීය
ජාතික මත්ද්‍රව්‍යය නිවාරණ පාසල් සතිය ආරම්භ කරයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත මත්ද්‍රව්‍යය නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය මගින් ක්‍රියාත්මක කරන මතින් නිදහස් රටක් සංකල්පය යටතේ…
වැඩිදුර කියවන්න - දේශීය
සේනා නුවරඑළියත් ආක්‍රමණය කරයි….
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වතාවට සේනා දළඹුවන් හමු විතිබෙනවා. ඒ හැටන් රුවන්පුර ජනපදයෙන්. හැටන් රුවන්පුර ගම්මානයේ ජනතාව කෘෂිකර්මාන්තය ප්‍රධාන ජිවනෝපායක් ලෙස…
වැඩිදුර කියවන්න - දේශීය
ගල් බෝරයකින් විසි වු විශාල ගලක් මාර්ගයේ ධාවනය වෙමින් තිබු බස් රථයකට ගැටෙයි
ගැටිමෙන් බස් රථය තුල ගමන් ගත් මගින් නොසන්සුන්කාරි තත්ත්වයක, ගල් කොරියේ අයිතිකරු බලපත්‍ර නිති උල්ලංඝනය කර ඇති බව පොලිසිය පවසයි.…
වැඩිදුර කියවන්න - දේශීය
“ශ්‍රි පාද වන්දනාවේ එද්දී අනාරක්ෂිත ස්ථාන වල දිය නාන්න එපා”
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අනාරක්ෂිත ස්ථානවලින් දිය නෑම සිදු නොකරන ලෙසට නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක…
වැඩිදුර කියවන්න - දේශීය
කිරි සහිත අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදා හැරීමෙන් විශාල පරිසර හානියක් සිදු කරන යෝගට් කර්මාන්ත ශාලාවක්
කොටගල ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන දිඹුල බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අංශයේ යෝගට් සහ චිස් නිෂ්පාදනාගාරයකින් ඉවතලන කිරි සහිත අපද්‍රව්‍යය…
වැඩිදුර කියවන්න - දේශීය
අවිධිමත් ලෙස ගල් බෝර දමා ගල් පර්වතයක් කැඩීම නිසා නිවාස රැසකට හානි
හැටන් – නුවරඑළිය ප්‍රධාන මර්ගයේ කුඩාඔය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් විශාල කළු ගලක් කඩා ඉවත් කිරිමට අවිධිමත් ලෙස ගල් බෝර දැමිම…
වැඩිදුර කියවන්න