featured
- දේශපාලන
“කටුපොල් තහනම් කරන්න අපිට බෑ”
විනාශකාරී කටුපොල් වගාව තහනම් කිරීම මේ වන තෙක් ගැසට් කර නොමැත. ඒ අනුව ඒ පිලිබඳ සාකච්ජා කිරීම සඳහා පරිසර සංවිධාන…
වැඩිදුර කියවන්න - දේශීය
මා-ඔය වනසන මහ කුණු කන්ද
“මේවා කාගේවත් වැරදි නෙමෙයි. අපේම වැරදි. අපි උන්දලව ඡන්දෙන් පත් කරලා යවනවා. උන්දලා අපේ ගමට කුණු පටවනවා” කෝපයටපත් වැඩිහිටියෙක් තලහේන…
වැඩිදුර කියවන්න - දේශීය
හඳුනා නොගත් රෝගයක් වීරකැටියේ සුනඛයන් අතර…. දැනටම 20ක් මියගිහින්
වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සුනඛයන් හඳුනා නොගත් රෝගයකින් මිය යන බව වාර්තා වෙයි. මෙම තත්ත්වය ඇතිවී තිබෙන්නේ සතියක පමණ කාලයක සිටයි.…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ශ්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නෙමෙයි
කොටුවෙ මහේස්ත්‍රාත් පොලිසියෙන් අල්ලගෙන ආපු තායි ගණිකාවන් ගැන දීපු තීන්දුව මෑත කාලෙදි බලාපොරොත්තු නොවුනු තරමෙ ප්රගතිශීලී එකක්. කෙටිකතාවක් ලිව්වා කියලත්…
වැඩිදුර කියවන්න - දේශීය
මීගමුවේ කතෝලික පාසලක සැක කටයුතු සිදුවීමක්…. ජනතාව අවධානයෙන් ඉන්න….
පසුගිය දිනක මීගමුවට පැමිණි පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙක් මීගමුවේ කතෝලික පාසලක් වීඩියෝ ගත කර ඇති බව කාදිනල් මැල්කම් රන්ජිත් අගරදගුරු තුමා…
වැඩිදුර කියවන්න - දේශීය
ජනයුගයට නාමික බෞද්ධ පාතාලයන්ගෙන් මරණ තර්ජන
ජීවිතේට බණ නාහන පිරිමිත්, සද්ධාසීලට සාදු සාදුලු…. ලෙස පළවුණු ලිපිය පදනම් කොටගෙන ජනයුගය කතෘ මණ්ඩලයේ කිහිප දෙනෙකුට නිර්නාමික දුරකථන ඇමතුම්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
අම්මෙකුට දරුවෙක් මෙන්ම රටකට මිනිසෙකු නැති කළ රාජ්‍ය අපරාධය
දරුවෙකු අහිමි වීම යනු තමා ම අහිමි වීම යැයි මනෝරානි සරවනමුත්තු වරක් පැවසුවාය. තිස් වසකට පෙර අද වැනි දවසක, එනම්…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
ජීවිතේට බණ නාහන පිරිමිත්, සද්ධාසීලට සාදු සාදුලු….
එදිරිමුණි තව හොඳයි බලන් ගියාම. බණ කියනවා කියලා මේවද මිනිස්සුන්ට කිය කිය ඇවිදින්නෙ කියලත් හිතෙනවා ඒ කියන ගොබ්බ කතා ඇහුවම….…
වැඩිදුර කියවන්න - දේශීය
හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලක්ෂ 70ක සොරකමක්
පොදුජන පෙරමුණට පාලන බලය හිමි හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සෙවිලි තහඩු සහ වැසිකිළි සඳහා ආධාර බෙදා දීමේ ව්‍යාපෘතියකින් රුපියල්…
වැඩිදුර කියවන්න - දේශීය
රුවන්පුර වන වගාවේ ගින්නකින් අක්කර 10 ක් විනාශයි
හැටන් රුවන්පුර මහවැලි ජනපද ගම්මානයට යාබදව පිහිටි වන වගා භූමිය තුල ඊයේ (16) පෙරවරුවේ ඇති වු ගිනි ගැනීමක් නිසා අක්කර…
වැඩිදුර කියවන්න