education
- දේශීය
පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් රට තුළ නැහැ
පවතින ගෝලීය වසංගත අවදානම සහ රට මුහුණ දී ඇති තත්ත්වය සැලකූ විට යළි පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නොමැති බව…
වැඩිදුර කියවන්න - විශේෂාංග
“අරහං බුදු ගුණෙන් මගේ සඳුගේ අපල දුරුවේවා…!” කියන්නේ පට්ටපල් බොරුවක්
අකුරැටියේ නන්ද නාහිමියෝ විද්‍යෝදය පරිවේණාධිපතිව වැඩ සිටි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අපවත්වී වදාළ අකුරැටියේ අමරවංශ නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. ඒ සමයේ…
වැඩිදුර කියවන්න - දේශීය
“ලිංගික අධ්‍යාපනයට විරුද්ධ භික්ෂුන්ගේ කල්පනා ශක්තිය ගැන සෙවිය යුතුයි”
පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබානොදිය යුතුය යන්න යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පවසනවා නම් එම භික්ෂුන් වහන්සේගේ කල්පනා ශක්තිය පිළිබඳව දෙවරක්…
වැඩිදුර කියවන්න - දේශීය
දේශපාලකයන්ගේ රූප ඉවත් කර, පාසල් නිල ඇඳුම් වවුචරයේ වටිනාකම වැඩි කරයි
මෙවර පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා නිකුත් කෙරෙන වවුචරය මගින් පාසල් සිසුන්ට පිරිනමන මුදල ඉහළ දමා තිබෙනවා. ඒ, රුපියල් 525…
වැඩිදුර කියවන්න - දේශීය
රටේ දරුවන් 39,000ක් අනතුරුදායක රැකියාවල
මෙරට වයස අවුරුදු දහහතට අඩු දරුවන්ගෙන් 39007 දෙනකු අන්තරායකාරී රැකියාවල යොදවා සිටින අතර, අවුරුදු එකොළහට අඩු දරුවන් 3002 දෙනකු ළමා…
වැඩිදුර කියවන්න - දේශීය
‘ළඟම පාසල තෙමෙන පාසල’
මේ රත්නපුර – ලෙල්ලෝපිටිය ශ්‍රී රාහුල මහා විද්‍යාලයයි. පාසලේ 2 ශ්‍රේණියේ දරුවන් ඉගෙනුම ලබන මෙම ගොඩනැහිල්ලේ වහලයේ බාල්ක දැඩිලෙස දිරාපත්ව…
වැඩිදුර කියවන්න - දේශීය
විභාග ප්‍රතිඵල ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ තීන්දුවක්
ඉදිරියේදී 5 ශ්‍රේණයේ ශිෂ්‍යත්ව විභාගයේ හා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල වල සමස්ථ ලංකා මට්ටමින් හොඳම ප්‍රතිථල ලබාගත් ස්ථානයන් ප්‍රකාශයට පත්…
වැඩිදුර කියවන්න - දේශීය
“පාසල්වල ආරක්ෂාවට දෙමව්පියන් සම්බන්ධ කරගන්න එපා” – අධ්‍යාපන අමාත්‍යංශය
දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මව්පියන් කැඳවීම තවදුරටත්…
වැඩිදුර කියවන්න - දේශීය
21 ප්‍රහාරයෙන් අසරණ වූ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ වැඩපිළිවෙලක්
අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පාසැල් සිසුන් 22 දෙදෙනෙකුට දෙමාපියන් අහිමිවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙම ප්‍රහාරයෙන් පාසල් සිසුන් 29 දෙනෙකු…
වැඩිදුර කියවන්න
- 1
- 2