buddhist
- දේශීය
ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට එකවර විනිසුරන් හයක් අද
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත මගින් ස්ථාපිත පාර්ලිමේන්තු සභාව අද (4) පලමු වරට කතානායක නිල නිවසේ රැස්වනවා. මෙහිදී, 20…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
පාර්ලිමේන්තු පැන ගැනීමේ නාමයෙන් ‘සිංහලබුද්ධාගම’ සිල්ලරට විකුණන පාදෙනියලා….
මාතෘකාව – නිර්මාංශ ආහාර රටාව සහ පෝෂණය අදහස් ප්‍රකාශ කිරීම – වෛද්‍යය අනුරුද්ධ පාදෙනිය කාලය – විනාඩි 1 තත්පර 47…
වැඩිදුර කියවන්න - විශේෂාංග
හෙලිකොප්ටර් පිරිත් පැන් හා දේශපාලනික ව්‍යාපෘති
පිරිත් පැන්, පිරිත් නූල් හා බෝ ගස් නෑවීම ආදී බෞද්ධ නමින් කරනා අභිචාරී ක්‍රියාකාරකම් වල ඇති එක ප්‍රධාන ලක්ෂණයක් නම්,…
වැඩිදුර කියවන්න - දේශීය
දැරියක ‘දූෂණය කොට සසුන්ගත කරලා’ – බෞද්ධ භික්ෂුවකට ළමා අපචාර චෝදනා මාලාවක්
පදවිය ප්‍රදේශයේ දහ තුන් හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා ලද මෝදරවානේ අමිලසිරි නම් බෞද්ධ භික්ෂුව රක්ෂිත බන්ධනාගාරගත…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
වර්තමාන ලංකාවේ සිටින බලවත්ම පුද්ගලයා වන්නේ සමන්තභද්‍ර හිමි ය
වර්තමාන ලංකාවේ සිටින බලවත්ම පුද්ගලයා වන්නේ සමන්තභද්‍ර හිමි ය. උදාහරණ…. ඇවන්ට්ගාඩ් නඩුව ආවේය, නිශ්ශංක සේනාධිපති සිරි සදහම් ආශ්රමයේ දායකයෙක් ය….…
වැඩිදුර කියවන්න - දේශීය
ජනයුගයට නාමික බෞද්ධ පාතාලයන්ගෙන් මරණ තර්ජන
ජීවිතේට බණ නාහන පිරිමිත්, සද්ධාසීලට සාදු සාදුලු…. ලෙස පළවුණු ලිපිය පදනම් කොටගෙන ජනයුගය කතෘ මණ්ඩලයේ කිහිප දෙනෙකුට නිර්නාමික දුරකථන ඇමතුම්…
වැඩිදුර කියවන්න - දේශීය
“බුදුන් සිංහල නෙමෙයි කියල කියපුවාම ‘හාට් ඇටෑක්’ හැදෙන අය ඉන්නවා”
ශ්‍රී ලංකාව පුරාම තමා ඇතුලු දෙමළ බෞද්ධයින් 40,000ක් පමණ වාසය කරන බව හිටපු ආණ්ඩුකාර සුරේන් රාඝවන් පවසනවා. ලන්ඩන්හි ඔක්ස්ෆඩ් විශ්ව…
වැඩිදුර කියවන්න - දේශීය
මාසයක් ඇතුළත ශ්‍රී පාදස්ථානයෙන් ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක්
ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ වී මේ වන විට මාසයක් වැනි කෙටි කාලයක් ගතව ඇති අතර මෙම කාලය තුළ ප්ලාස්ටික්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මේ ආණ්ඩුව බෞද්ධයන්ට සලකන්නේ නෑ”
වත්මන් ආණ්ඩුවත් බෞද්ධයන්ගේ ප්‍රශ්න විසඳන බවක් පෙනෙන්නට නැතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසුවේය. ඒ ඊයේ (14දා)…
වැඩිදුර කියවන්න