buddhist
- දේශපාලන
“රාජ්‍ය පාලකයින් සංඝරත්නයේ උපදෙස් අනුව ක්‍රියා කරන්නේ නම් රටක් වැරදි මඟට යන්නෑ” – සිරිසේන කියයි
රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනපති මෛත්‍රීපාල…
වැඩිදුර කියවන්න - දේශීය
“මහ පාරේ නඩු විසඳන්න සිංහල මිනිසුන්ට අයිතියක් නෑ” – මාවරලේ භද්දිය හිමි
මුහුණ ආවරණය කරගෙන යන මුස්ලිම් කාන්තාවන්ගේ “රෙදි ගැලවීමට” හෝ “මහ පාරේ නඩු විසඳීමට,” සිංහල මිනිසුන්ට අයිතියක් නොමැති බව ආචාර්ය මාවරලේ…
වැඩිදුර කියවන්න - දේශීය
“මේ රටේ කොඳු නාරටිය බෞද්ධ දර්ශනයයි” – කාදිනල් කියයි
අප රටේ කොඳු නාරටිය බවට පත්වී තිබෙන බෞද්ධ දර්ශනය අපි සැවොම ආරක්ෂා කළ යුතු යැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්…
වැඩිදුර කියවන්න - දේශපාලන
උතුම් විශ්ව දර්ශනය විකුණගෙන කන්න එපා !
ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ ගම්පෙරළිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය හරහා බෞද්ධ කටයුතු ව්‍යාපෘති වෙනුවෙන් මුදලක් වෙන්කළ මුදල් අමාත්‍යවරයා තමන් බවත්…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
වෙසක් කූඩුවේ කුරුසය ගැසීම නුසුදුසු ද?
මේ දිනවල සමාජයේ කතාබහට ලක් ව තිබෙන ප්‍රශ්න අතර එකක් තමයි, වෙසක් කූඩුවල අන්‍යාගමික සංකේත ගැසීම සුදුසු ද නුසුදුසු ද…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ – ශ්‍රී ලාංකිකයින්ගේ රටක්”
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොව ශ්‍රී ලාංකිකයින්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ…
වැඩිදුර කියවන්න - දේශීය
“මෙරට පදනම බෞද්ධ ආගම මතයි…. ඒ අනුව ක්‍රියා කිරිමෙන් සහජීවනය ගොඩනැඟෙනවා”
භේද භින්න පසෙක තබා බුදුදහමේ මඟ පෙන්වීම යටතේ සියලූම ජාතීන්ට සමානව ජීවත්විය හැකි අලූත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලූම ශ්‍රී ලංකාකියන්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
“කතෝලික පල්ලිය තුළ කසාවත දරන බෞද්ධ පඬිරුවන” මහාචාර්යය ඇලෝසියස් පීරිස් ගරු පියතුමා
ගරු මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමන්ව මහාචාර්ය සුචරිත ගම්ලත් ශූරීන් සිය ලිපියක මෙසේ හඳුන්වා ඇත. ‘පීරිස් පියතුමාණෝ ධර්මධර ව, විනයධර ව,…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ශක්තිකට එරෙහි ස්වාමීන් වහන්සේලා වෙත
ශක්තික සත්කුමාරගේ කෙටි කථා ද්වයක් සම්බන්ධයෙන් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ පූජ්‍ය අගුල්ගත්තේ සිරි ජිනානන්ද හිමිගේ නිළ මුද්‍රාව යටතේ පොලිස්පති…
වැඩිදුර කියවන්න - දේශීය
සෞදිය අත ළඟ; කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කළැයි ලේඛකයා රිමාන්ඩ්
රචනා කළ කෙටිකතාවක් තුළින් බුද්ධාගමට අපහාස කළේයැයි චෝදනා ලද ලේඛකයකු ඊයේ(01) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි වාර්තා…
වැඩිදුර කියවන්න