සමාජ
social category of janayugaya news website
- November 4, 2019
සෝල් මේට් කණ්ඩායමට අපගේ පුවත හරහා සිදුවුණු අපහසුතාවට සමාව ඉල්ලීමයි.
අප විසින් පළ කල සෝල් මේට් කණ්ඩායම සම්බන්ධ පුවත පළ කලේ මුදල් වංචාවක් නිසා නොවන බව මුලින්ම සඳහන් කල යුතුය.…
වැඩිදුර කියවන්න - October 30, 2019
“කඳු මැද නුවර කදුළුවල බර”
බොහෝ සුන්දර දේවල් වෙත ළඟාවීම දුෂ්කරය. ඇතැම්විට දුෂ්කරතාවය වැඩිවූ තරමින් සුන්දරත්වයේ අගයට අඩු තක්සේරුවක් හිමි වීම වැලැක්විය හැකි කාරණාවක් නොවේ.…
වැඩිදුර කියවන්න - October 29, 2019
ශ්‍රී ලංකාවේ දරු පැටවුන්ටද අනාගතයේ අත්වනු ඇත්තේ සුර්ජිත්ට අත්වූ ඉරණමමය
සුර්ජීත් නම් දරු පැටවා මිනිසුන් විසින්ම හෑරූ ගුලක් තුළ දින කිහිපයක් සිරවී සිට මියගොස් ඇති බවට වන පුවත ලොවම සංවේදීභාවයකට…
වැඩිදුර කියවන්න - October 23, 2019
සිංහල සංස්කෘතියට තරුණයින් දෙදෙනෙකු විවාහ වෙයි
මානව සම්පත් විශ්ලේෂකයෙකු වන මයිකල් ෆොස්බරි සහ මනෝ සමාජීය දුෂ්කරතා ඇති දරුවන් සමඟ වැඩ කරන ශ්‍රී ලාංකිකයෙකුවන හෂාන් ප්‍රනාන්දු විවාහ…
වැඩිදුර කියවන්න - October 13, 2019
ජනාධිපතිවරණය දවසට පැලයක් හිටවමු
නොවැම්බර් 16 ජනාධිපතිවරණය දවසට සොබාදහම වෙනුවෙන් පැලයක් හිටවමු. ඔය කවුරු ආවත් උඹලටයි අපිටයි අන්තිමට හුස්ම ගන්න ඉතුරු වෙන්නේ එච්චරයි මචං….…
වැඩිදුර කියවන්න - October 10, 2019
ප්‍රේමයේ භික්ෂුව ඊළඟ ජනාධිපතිවරයාට විවරණය දෙයි
“ඊළගට පත්වෙන ජනාධිපතිවරයා කව්රු වුනත් එයාට කරන්න තියෙන පළමුවෙනි වැඩේ වෙන්න ඕන විදියට මම දකින්නේ ජාති, ආගම් බෙදීම් වලින් තොර…
වැඩිදුර කියවන්න - October 8, 2019
ඒඩ්ස් කට කතාවකින් සමාජයෙන් කොන් කළ දැරියන් 06කගේ කතාව
ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව චෝදනා කරමින් මව පියා නොමැතිව ජීවත්වන එකම පවුලේ දැරියන් හයදෙනෙකු ගමෙන් සහ පාසලෙන් කොන්කර දැමීමෙන්…
වැඩිදුර කියවන්න - October 8, 2019
අපගේ සහෝදරයාට ඔබගේ සහය දෙන්න
YouTube හරහා රැට්ටා ලෙස අතිශය ජනප්‍රිය වුණු රතිඳු සේනාරත්නගේ YouTube Channel එක ඇතුලු Google Services සියල්ලම මේ වනවිට අක්‍රිය වෙලා…
වැඩිදුර කියවන්න - October 8, 2019
“සීනිවලට වස”
සීනි කියන්නේ මොනවද කියලා ඔබට අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අද වෙනකොට සීනි පරිභෝජනය අත්‍යවශ්‍ය තත්ත්වයක් බවට පත්වෙලා තිබෙනවා. කෙසේවෙතත්…
වැඩිදුර කියවන්න - September 26, 2019
“ජානක සහ සිසිතව ඝාතනය කර” වසර 7යි
ජානක සහ සිසිත ප්‍රියංකර ඝාතනය වී වසර 7ක් ගතවී තිබේ. ජානක සහ සිසිත යන සිසුන් දෙදෙනා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය…
වැඩිදුර කියවන්න