සමාජ
social category of janayugaya news website
- March 22, 2020
“බුදු හාමුදුරුවොත් වෛද්‍ය උපදෙස්වලට කීකරු වුණා. ඒ ආදර්ශය අපිත් පිළිපදිමු.”
කොරෝනා වෛරසය පැතිරීයාම වැළැක්වීම සඳහා සියලු දෙනාම සෞඛ්‍ය ක්ෂේත්රය විසින් ලබාදෙන උපදෙස් මනාව පිළිපදිමින් සාමුහිකව වගකීම් සහගතව කටයුතු කළ යුතු…
වැඩිදුර කියවන්න - March 20, 2020
කොරෝනාවලට ජපානයේ, චීනයේ සාර්ථක වුණු ඖෂධය ලංකාවට ගෙන්වන්න ඉසුරුට සහය දෙන්න
අව්ගන් AVIGAN (アビガン) favipiravir යන ජපන් ඖෂධය ( C4H4FN3O2) ජපානයේ සහ චීනය කොරෝනා ආසාදිතයින් සදහා සාර්ථකව අත්හදා බලා තිබෙනවා. ලංකාවේ…
වැඩිදුර කියවන්න - March 6, 2020
“පෙර වැරදි ඇති අයට නාමයෝජනා දෙන්න එපා….”
පෙරවැරදි පවතින කිසිවෙකුට මෙවර මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා නොදෙන ලෙස සියලු පක්ෂවලින් ඉල්ලීමක් කරන බවත් එවැනි පුද්ගලයින් සඳහා…
වැඩිදුර කියවන්න - March 3, 2020
අපයෝජිත දැරිය ගැන මාධ්‍යවේදියෙකු ජනාධිපතිට ලියයි
දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ වීඩියෝ clip එක සම්බන්ධයෙන් පර්යේෂණ මන්දගාමී වීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මාධ්‍යවේදියෙකු ලිපියක් යොමු කර…
වැඩිදුර කියවන්න - March 2, 2020
රෝගය තිබෙන රටක සිට එන ඔබ මේ ගැන දැනුවත් ද?
නව-කොරෝනා වයිරසය ලෝකෙ පුරා පැතිරීමත් එක්ක මුලින් චීනය වෙත යොමුවෙලා තිබුණු අවදානය අනෙක් රටවල් බොහොමයකට පැතිරිලා තිබෙනවා. ජපානය, දකුණු කොරියාව,…
වැඩිදුර කියවන්න - March 1, 2020
අපයෝජිත දැරිය ගැන මාධ්‍යවේදියෙක් යුනිසෙෆ් ආයතනයට පැමිණිලි කරයි
මේ දිනවල කතා බහට ලක්වී ඇති කුඩා දැරියකට ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් යුනිසෙෆ් සංවිධානය වෙත යොමුකර තිබේ. මාධ්‍යවේදී…
වැඩිදුර කියවන්න - February 18, 2020
තරුණ, සාම ජනමාධ්‍යවේදීන් උදෙසා MediaCorps
ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදී සංසදය (SDJF) විසින් සාමය උදෙසා තරුණ ජනමාධ්‍යවේදීන් සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද MediaCorps සාමාජිකත්ව පුහුණු…
වැඩිදුර කියවන්න - February 8, 2020
2020 මුල් සති දෙක තුළ පමණක් ස්ත්‍රී දූෂණ 142යි, බරපතළ ලිංගික අපයෝජන 42යි, ළමා අපයෝජන 54යි
2020 ජනවාරි 01 වනදා සිට 15 වනදා අතර කාලය තුළ පමණක් ස්ත්‍රී දූෂණ 142ක් ද බරපතළ ලිංගික අපයෝජන 42ක් ද…
වැඩිදුර කියවන්න - February 6, 2020
එක තැන රැඳුනු HND අරගලය
උසස් තාක්ෂණ ආයතන (HND) සිසුන් ඊයේ දින(05 )ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදි විරෝධතාවක් පවත්වන ලදී. ඒ උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පැවති උසස්…
වැඩිදුර කියවන්න - February 5, 2020
තැපැල් පෙට්ටියක්වත් නැති මැදලන්දේ දුක අසමු
ලොග්ගල්ලා ඔය හරහා පාලමක් නොමැති වීම ඇතුළු මූලික ගැටලු රැසක් හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැදලන්ද හා ඒ අවට…
වැඩිදුර කියවන්න