දේශපාලන
Political category of janayugaya news website
-
මේ සියලු වර්ජන ප්ලෑන් එකක්…. පිටුපස ඉන්නේ බැසිල්….
ඉදිරි මාස 2ක කාලය තුල කොළඹ නගරයේ සෑම දිනකටම එක බැගින් වන සේ විරෝධතාවය බැගින් පවත්වා කොළඹ නගරය නොසන්සුන් කොට…
වැඩිදුර කියවන්න -
යුද්ධේ දින්නා කිව්වට – ගෝඨා උතුරට බයයි
ඉදිරි ජනපතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් දිවයින පුරා යන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක හේතුමත උතුරේ අධිකරණයකට ඉදිරිපත් වීමට නොහැකි බව අභියාචනා අධිකරණයට…
වැඩිදුර කියවන්න -
“භික්ෂුව සහ පියතුමා කියා විශේෂයක් නෑ සියල්ලෝම නීතියට යටත්”
කිසිම ආගමික පූජකවරයෙක්, බෞද්ධ භික්ෂුවක් හෝ මවුලවි කෙනෙක් හෝ කතෝලික පියනමකට රටේ පවතින නීතියට පිටින් යා නොහැකි බවත්, ඔවුන් සියල්ලන්ම…
වැඩිදුර කියවන්න -
යෝෂිත ආයෙමත් හොඳ ළමයෙක් වෙයි….
නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා අද සඳහන් කළේ, ජනාධිපතිගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ යළි…
වැඩිදුර කියවන්න -
හිටපු හමුදාපති ජාතික ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජාතික ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වන බව ජාතික ජනතා පක්ෂය කියා සිටියි.…
වැඩිදුර කියවන්න -
“වීරවංශගේ ගෝඨා ඝාතන කතාව” පට්ටපල් බොරුවක්
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට හෝ සැළසුමක් තිබෙන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් කළ…
වැඩිදුර කියවන්න -
සහරාන්ට මහින්ද රජයෙන් පඩි ගෙවූ බව ගෝඨාගේ නිල මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය පිළිගනියි
ගෝඨාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී, අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස විශ්වාස කෙරෙන මොහොමඩ් සහරාන්…
වැඩිදුර කියවන්න -
“ලසන්තව මැරුවේ ගෝඨා නෙමෙයි සරත් ෆොන්සේකා….”
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ ගොටාභය රාජපක්ෂ නොවන බවත් එය සිදුකලේ සරත්ෆොන්සේකා විසින් බවත් ඩිලාන් පෙරේරා සහ එස්.බී. දිසානායක අද(19) පැවති…
වැඩිදුර කියවන්න -
හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට….?
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙසින් හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් කිරීමට ජාතික ජනතා ව්‍යාපාරය විසින් යෝජනාවක් ඉදිරිපත්…
වැඩිදුර කියවන්න -
මෛත්‍රී – 2020 මැයි 15 වනතෙක් ජනාධිපති….?
සිය ධුරකාලය අවසන් වන්නේ කවදායින්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට නියමිත බව වාර්තා වේ.…
වැඩිදුර කියවන්න