දේශපාලන
Political category of janayugaya news website
-
2020 පෙබරවාරි 17 තෙක් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ
ජනාධිපතිවරණ ප්‍රතිඵලය පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීම සඳහා ලැබෙන ජනවරමක් සේ සලකා ක්‍රියා කරන බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර…
වැඩිදුර කියවන්න -
අවුරුද්දක් ගැන ප්‍රශ්න දහයක්
අදින් අවුරුද්දකට පෙර, එනම් 2018 ඔක්තෝබර් 26 දා ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින්…
වැඩිදුර කියවන්න -
හොර අගමැති කුමන්ත්‍රණයට අදට වසරයි
නීතියානුකූල ආණ්ඩුව සොරකම් කළ හොර ආණ්ඩුවක් අදට (ඔක්තෝබර් 26) හරියටම වසරකට පෙර පත්වූවා ඔබට මතකද…? එය මේ රටේ නීතිය අනුව…
වැඩිදුර කියවන්න -
හිස්බුල්ලාට කැම්පස් එක දෙන්න ගිවිසුමක්…. ඊලාම් රාජ්‍යය නැවතත්…?
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේ දී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා ක්‍රියාකර ඇති ආකාරය නීති විරෝධී…
වැඩිදුර කියවන්න -
“ගෝඨාගේ ගොදුර ඔබ නොවන තාක් කල් ඔබට සතුටින් සිටිය හැකිය”
ගොදුර තමන් නොවන තාක් කල් ඔබට සතුටින් සිටිය හැකිය. උන්ව මැරුවාට කමක් නැතැයි හිත හදා ගත හැකිය. ගෝඨාභය රාජපක්ෂලා වැලිකඩ…
වැඩිදුර කියවන්න -
ගෝඨාගේ මැරයන්ගෙන් සජිත්ගේ ආධාරකරුවන්ට ප්‍රහාර
තම අපේක්ෂකයා දිනපතා ලබන ජනතා අප්‍රසාදය හමුවේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් වියරු වැටී ඇත. ඊට ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ හම්බන්තොට වීරවිල…
වැඩිදුර කියවන්න -
‘ගෝඨා හමුදා සෙබළුන්ගෙන් ගුටි කාපු හැටි’ ෆොන්සේකා හෙළිදරව් කරයි
යුධ හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ හමුදාවේ සිටියදී සෙබළුන්ට අමානුෂික ලෙස සැලකූ ආකාරය සහ ඔහු හමුදාවෙන් ඉවත් වීම පිළිබඳ…
වැඩිදුර කියවන්න -
“දිනුවාම උන්…. වැරදුණාම අපි” – ගෝඨාට ෆොන්සේකා පිළිතුරු දෙයි
යුද්ධයෙහි ජයග්‍රහණය සම්බන්ධ කීර්තිය ලබාගන්නා නමුත් එහි වරදක් ගැන ඇසූ සැණින් එය හමුදාව පිට, තමන් පිට පැටවීමට ගෝඨාභය රාජපක්ෂ උත්සාහ…
වැඩිදුර කියවන්න -
“ගෝඨා තවමත් ඇමරිකන් පුරවැසියෙක්”
ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමෙරිකානු පුරවැසියෙක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. ඔහු මෙම අදහස් පළ…
වැඩිදුර කියවන්න -
“යුද්ධයට නායකත්වය දුන්නේ මම නෙමෙයි” – ගෝඨා කියයි
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තමන් යුද්ධයට නායකත්වය ලබා නොදුන් බව ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශ කළා. ඒ, පොදු ජන පෙරමුණේ…
වැඩිදුර කියවන්න