දේශීය
local news category of janayugaya news website
-
පාසල් සිසුවියකට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ රත්තරං අත්අඩංගුවට
පාසල් සිසුවියක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.…
වැඩිදුර කියවන්න -
‘රා විෂ වී පුද්ගලයෙක් මියයයි, තවත් පිරිසක් රෝහලේ….’ රා තැබෑරුමට මුද්‍රා තබයි
තලවකැලේ පුඩළුඔය නගරයේ පවත්වාගෙන යන රා තබෑරුමකින් රා පානය කළා යැයි කියන වතු කම්කරුවෙකු මිය ගොස් එම රා තබෑරුමෙන් රා…
වැඩිදුර කියවන්න -
කුරුල්ලකු ගැටීමෙන් අනතුරට ලක්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය
ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක ඇංජිමක කුරුලෙකු ගැටීම නිසා ඉතිරි තනි ඇංජිමෙන් පැය…
වැඩිදුර කියවන්න -
ගූගල් සමාගම විසින් ‘ලාබාලතම පරිසර කතෘවරයා ලෙස නම් කළ’ අපේ රටේ පුංචි පුතා
ගූගල් ආයතනය විසින් ශ්‍රී ලාංකික සිසුවකු ලෝකයේ ලාබාලතම ගවේෂණාත්මක පරිසර ග්රන්ථ කතෘවරයා ලෙස නම් කර තිබෙනවා. හතර වන ශ්‍රේණියේ ඉගෙනුම…
වැඩිදුර කියවන්න -
දුම්කොළ හා මද්‍යසාර ප්‍රවර්ධනය කරන ටෙලි නාට්‍ය පෙන්වන රූපවාහිනි නාළිකාවලට නඩු පවරනවා
දුම්කොළ සහ මද්‍යසාර ප්‍රවර්ධනය කරන ටෙලි නාට්‍ය ඇතුළු වැඩසටහන් පෙන්වීමට එරෙහිව රූපවාහිනි නාළිකාවලට එරෙහිව නඩු පවරන බව දුම්කොළ සහ මද්‍යසාර…
වැඩිදුර කියවන්න -
විල්පත්තු විනාශයට එරෙහිව ‘ඇමති රිෂාඩ්ට තීන්දුව දෙන’ දිනය මෙන්න
නැවත පදිංචි කිරීම් සිදු කිරීමට විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර ඇති බව පවසමින් ගොනු කරන ලද රිට්…
වැඩිදුර කියවන්න -
යාපනය සරසවියේ තාක්ෂණ පීඨය තාවකාලිකව වසා දමයි
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය පිහිටි තාක්ෂණ පීඨය අද (26) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කළ බව…
වැඩිදුර කියවන්න -
දර්ගා නුවර හෝටල් රැසකට එරෙහිව නීතිය
අලුත්ගම, දර්ගා නගරය හා බේරුවල ප්‍රදේශවල හෝටල්, ආපනශාලා හා සුපිරි වෙළෙඳසැල් ඊයේ විශේෂ පරීක්ෂාවට ලක් කෙරිණ. ඒ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී…
වැඩිදුර කියවන්න -
බදුල්ල මහ රෝහලේදී දුර්ලභ සැත්කමක්
දිවයිනේ ප්‍රථම වරට රෝගයෙකුගේ වකුගඩු දෙකෙහිම තිබූ ගල් 6 ක් උදරය විවෘත නොකර කුඩුකර ඉවත් කිරිමේ සැත්කම් තුනක් බදුල්ල මහ…
වැඩිදුර කියවන්න -
ඓතිහාසික දඹ රන් පිළිම තුනක් පුරාවිද්‍යාවෙන් අතුරුදහන්
මැදිරිගිරියේ ගොවි මහතකුට සිය කුඹුරේ තිබී හමුවූ රනින් නිම කළ කුඩා බුද්ධ ප්‍රතිමා තුනක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීමෙන් පසු…. ඒවා…
වැඩිදුර කියවන්න