දේශීය
local news category of janayugaya news website
-
උඩවලවෙන් දිනකට ලක්ෂ 20ක ආදායමක්
උඩවලව ජාතික උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින නිසා, එහි දෛනික ආදායම රුපියල් ලක්ෂ 20 ඉක්මවන බව…
වැඩිදුර කියවන්න -
ලංකාවේ මත්ද්‍රව්‍ය මර්දනයට පිලිපීනයෙන් සහය
ශ්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කර තිබේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ…
වැඩිදුර කියවන්න -
සේනා කුරක්කන් වගාවටත් පැතිරෙයි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාව පුරා පැතිර තිබෙන සේනා දළඹු උවදුර මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුරක්කන් වගාවටද පැතිරගොස් තිබෙන…
වැඩිදුර කියවන්න -
පාලකයන්ගේ ඩොලර් ආශාව වෙනුවෙන් කෙළසෙන සිංහරාජය
සිංහරාජ වනාන්තරය ශ්‍රී ලංකාව සතු ලෝක උරුමයන් සුළු ප්‍රමාණ අතරින් එකකි. 1988 වසරේදී සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් බවට පත් කිරීම…
වැඩිදුර කියවන්න -
කාන්තා ශ්‍රමිකයින් විදේශගතවීම පහළ බසියි
පසුගිය වසරේ කාන්තා ශ්‍රමිකයින් විදේශගතවීම සියයට 31.7ක් දක්වා අඩු වී තිබෙනවා. එම වසරේදී කාන්තා ශ්‍රමිකයන් 66971 දෙනෙකු විදේශගතව ඇති අතර…
වැඩිදුර කියවන්න -
අපේ රටේ වගා හානිය 40%ක්
මෙරට වන සතුන් හේතුවෙන් සිදුවන වාර්ෂික වගා හානිය සියයට 40 ක් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය…
වැඩිදුර කියවන්න -
ආහාර අතින් අල්ලා අලෙවිය තහනම්
මැයි මස පළමුවැනි දින සිට ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන්…
වැඩිදුර කියවන්න -
බිලියන දෙක හමාරට ලංකාවේ ගහන අරක්කු සීල් එක බිලියන 12කට ඉන්දියාවට දෙන්න හදනවා
සුරාබුදු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් මත්පැන් බෝතල් සීල් කිරීමට යොදන ලේබලය ඉන්දියාවට පැවැරීමේ උත්සාහයක් පවතින බව දූෂණ විරෝධී හඬ විසින් අනාවරණය…
වැඩිදුර කියවන්න -
සේනා නුවරඑළියත් ආක්‍රමණය කරයි….
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වතාවට සේනා දළඹුවන් හමු විතිබෙනවා. ඒ හැටන් රුවන්පුර ජනපදයෙන්. හැටන් රුවන්පුර ගම්මානයේ ජනතාව කෘෂිකර්මාන්තය ප්‍රධාන ජිවනෝපායක් ලෙස…
වැඩිදුර කියවන්න