දේශීය
local news category of janayugaya news website
-
උඳු බද්ද වැඩි කරයි
ආනයනික උඳු සඳහා පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 75 කින් ඉහළ දමා තිබෙනවා. මීට පෙර ආනයනික උඳු කිලෝවක් සඳහා…
වැඩිදුර කියවන්න -
ගල් බෝරයකින් විසි වු විශාල ගලක් මාර්ගයේ ධාවනය වෙමින් තිබු බස් රථයකට ගැටෙයි
ගැටිමෙන් බස් රථය තුල ගමන් ගත් මගින් නොසන්සුන්කාරි තත්ත්වයක, ගල් කොරියේ අයිතිකරු බලපත්‍ර නිති උල්ලංඝනය කර ඇති බව පොලිසිය පවසයි.…
වැඩිදුර කියවන්න -
ඇති තරම් තෙල් දෙන්න ඉරාකය සූදානම්
ඉරාකය දකුණුදිග මජ්නුන් තෙල් සංකීර්ණයේ බොරතෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට තීරණය කරයි. මේ වසරේ සිට එය ක්‍රියාත්මකයි. මේ වසර අවසන් වන…
වැඩිදුර කියවන්න -
කිරිපිටි ගෙන්වන්නන්ගේ මාෆියාව – ඔබ දැනගත යුතුමයි…!
කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර දෙන තෙක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කර නොගන්නා බවට රජයට තර්ජනය කරමින්…
වැඩිදුර කියවන්න -
‘පිරිමි දරුවන් 20%ක් ගැහැනු දරුවන් 10%ක් ලිංගික හිංසනයට ලක්වෙලා’
‘පිරිමි දරුවන් 20%ක් ගැහැනු දරුවන් 10%ක් ලිංගික හිංසනයට ලක්වෙලා’ පිරිමි දරුවන්ගෙන් සියයට 20ක් සහ ගැහැනු දරුවන්ගෙන් සියයට 10ක් ලිංගික හිංසනයන්ට…
වැඩිදුර කියවන්න -
ශ්‍රී පාදයේ රථගාල්වලින් මුදල් කඩන ජාවාරම
ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන වාහනවලින් නල්ලතන්නිය නගරයේ පුද්ගලික රථ වාහන ගාල් වලින් අධික ලෙස මුදල් අය කිරිම නිසා එම…
වැඩිදුර කියවන්න -
මන්ද මානසික රෝගීන් ශ්‍රී පාද වන්දනාවේ එක්කරගෙන ඒමේදී සැලකිලිමත් වෙන්න
ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන ඇතැම් වන්දනා නඩවල පිරිස් විසින් මන්ද මානසික රෝගින්ව ශ්‍රි පාද වන්දනාවේ එක්කරගෙන එන නිසා, නල්ලත්න්නියේ සිට…
වැඩිදුර කියවන්න -
“ශ්‍රි පාද වන්දනාවේ එද්දී අනාරක්ෂිත ස්ථාන වල දිය නාන්න එපා”
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අනාරක්ෂිත ස්ථානවලින් දිය නෑම සිදු නොකරන ලෙසට නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක…
වැඩිදුර කියවන්න -
සරසවි යන්න උසස් පෙළ ප්‍රතිඵල තිබුනත්, එක්ලක්ෂ තිස්හය දහසකට සරසවි වරම් ලැබෙන්නේ නැහැ
නිකුත් කළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් ලැබූ එක්ලක්ෂ තිස් හයදහස් හත්සිය දාහතර දෙනකුට (136714)…
වැඩිදුර කියවන්න -
සිංහරාජ වන විනාශය ගැන විමර්ශනයක් ඉල්ලයි
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිදුවන වන විනාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස යුනෙස්කෝ සංවිධානය පරිසර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. ශ්‍රී…
වැඩිදුර කියවන්න