දේශීය
local news category of janayugaya news website
-
“පැදුරේ සිටින අපට මැදුරේ සිටින ඔබට වඩා පොළව බොහෝ ළඟය…”
“ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති කරමින් ජනතාව තව තවත් මුලාවේ දමමින් සිටිනා සිරස ටී.වී ආයතනයේ…
වැඩිදුර කියවන්න -
ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුර තුළ “මූලික පහසුකම් හෝ නොමැති සිර ගෙයක්”
විවිධ හේතු මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොන්දේසි කඩ කළ සහ සේවය අතහැර ගොස් සිටියදී අත්අඩංගුවට ගත් පිරිසක් වැලිසර ගැමුණු…
වැඩිදුර කියවන්න -
කිරි සහිත අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදා හැරීමෙන් විශාල පරිසර හානියක් සිදු කරන යෝගට් කර්මාන්ත ශාලාවක්
කොටගල ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන දිඹුල බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අංශයේ යෝගට් සහ චිස් නිෂ්පාදනාගාරයකින් ඉවතලන කිරි සහිත අපද්‍රව්‍යය…
වැඩිදුර කියවන්න -
අපේ‍්‍රල් මාසයට පෙර උතුරේ සියලු නාම පුවරු සිංහලෙන් සහ දෙමලෙන්
උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා යාපනය ආණ්ඩුකාරවර කාර්යාලයේදී ඊයේ දිනයේ සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. එහිදී සර්ව…
වැඩිදුර කියවන්න -
අනතුරුවලින් මොළය මියගිය පුද්ගලයන්ගේ අවයව බද්ධ කරන ගිවිසුමක්
හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය පුද්ගලයන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ(09) ජනාධිපති…
වැඩිදුර කියවන්න -
අවිධිමත් ලෙස ගල් බෝර දමා ගල් පර්වතයක් කැඩීම නිසා නිවාස රැසකට හානි
හැටන් – නුවරඑළිය ප්‍රධාන මර්ගයේ කුඩාඔය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් විශාල කළු ගලක් කඩා ඉවත් කිරිමට අවිධිමත් ලෙස ගල් බෝර දැමිම…
වැඩිදුර කියවන්න -
මහනුවරදී වීර වැඩක් – සයමහල් ගොඩනැඟිල්ල ගිනි ගනී…. පියා දරුවන් බිමට දමද්දී ජනතාව ඔවුන් බේරා ගනිති
මේ වගේ නගරයක මේ තරම් හොඳ මිනිස්සු ඉන්න එක ගැන මම සතුටු වෙනවා දරුවන්ගේ හා බිරිඳගේ ජීවිත බේරාගත් රාමරාජ් කියයි…
වැඩිදුර කියවන්න -
පාසල් දරුවන්ටත් නීතිය උගන්වන්න කැබිනට් අනුමතිය
පාසල් දරුවන්ට නීතිය පිළිබඳව දැනුම ලබාදීමේ අරමුණින් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.…
වැඩිදුර කියවන්න -
ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් ණය රුපියල් බිලියන 100 ඉක්මවයි
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත්වලට අදාළව 2018 නොවැම්බර් මාසය අවසාන වන විට පියවිය යුතු මුළු…
වැඩිදුර කියවන්න -
චන්ද්‍රිකාගේ ඉඩම් ගනුදෙනුවක් CID වසර 8ක් යට ගහලා
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව ගොනු වී තිබෙන බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) අදාළ පරීක්ෂණ…
වැඩිදුර කියවන්න