දේශීය
local news category of janayugaya news website
-
පෞද්ගලික රෝහල් මාෆියාව
අපේ රටේ පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ ඇත්තේ දැඩි බියකි. ඒ එක පැත්තකින් අති විශාල බිල්පත් සහ ඒවායේ තත්ත්වය…
වැඩිදුර කියවන්න -
මහින්ද දින 55ක් තුල රටේ ජනතාවට සහන රැසක් දුන්නා. මේ ආණ්ඩුවෙන් ඒ කිසිවක් නැහැ….
ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සුදානම් බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ…
වැඩිදුර කියවන්න -
කරපිංචා කන කට පිංචා
කරපිංචා කොළයක හැඩය හා පැහැයට අනුවර්තනය වු කෘමියෙක් බළන්ගොඩ හපුගහකුඹුර ප්‍රදේශයෙන් හමු වී තිබේ. හපුගහකුඹුර පදිංචි පී. ආර්. ගුණවතී මහත්මියගේ…
වැඩිදුර කියවන්න -
විශාල පරිසර හානියක් සිදු කරමින් ජල පෝෂක ප්‍රදේශයක අනවසරෙන් මැණික් ගැරූ 7 දෙනෙක් සැක පිට අත්අඩංගුවට
විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 7 දෙනෙක් මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ…
වැඩිදුර කියවන්න -
නුවරඑළියට තදින් මල්තුහින පතිත වෙයි…. එළවළු වගාවට සහ තේ වගාවට බලපැම්
නුවරඑළිය නගර සිමාවේ ස්ථාන කිහිපයකටම අද(06) අලුයම මල්තුහින පතිත වි තිබුණා. නුවරඑළිය නගර සභා ක්‍රිඩා පිටිය තුරඟ තරග පිටිය, ගොල්ෆ්…
වැඩිදුර කියවන්න -
“රටේ ජනතාවට සේවය කරන්න දේශපාලනය කරන්නම අවශ්‍යය නැහැ”
රටේ ජනතාවට සේවය කරන්ඩ අවශ්‍ය නම් එම සේවය දේශපාලනයට පිවිසෙන්නේ නොමැතිව සිදු කල හැකි බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන්…
වැඩිදුර කියවන්න -
ඇමති ගෝලයන්ගෙන් ත්‍රිපෝෂ වලට වස
දරුවන්ට සහ ගර්භණී කාන්තාවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සදහා භාවිතා කරන ප්‍රමිතියෙන් තොර, ජාන වෙනස් කරන ලද සෝයා බෝංචි තොග නීතිවිරෝධී…
වැඩිදුර කියවන්න -
සැහැල්ලු දුම්රිය සේවාවක් සඳහා ජපානයෙන් ඇ.ඩො.මි. 1850ක ආධාර
කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීම මෙම වසර…
වැඩිදුර කියවන්න -
උතුරේ SLTB සේවකයින් වර්ජනයක
අද (04) දින උතුරු පළාතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ සේවකයින් සියළුදෙනා සේවයෙන් ඉවත් වී වැඩ…
වැඩිදුර කියවන්න -
සඟවා තිබූ ලක්ෂ 20ක තේකොල තොගයක් වතු කම්කරුවන් විසින් සොයා ගැනීමත් සමග, වතු කම්කරුවන් සහ පාලන අධිකාරිය අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්
හැටන් දික්ඔය තේ කර්මාන්ත ශාලාවක සඟවා තිබු රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා නිමි තේ කොළ කිලෝ හාරදහසක් වතු කම්කරුවන් සොයා ගනියි.…
වැඩිදුර කියවන්න