දේශීය
local news category of janayugaya news website
-
පොලිස් ඩමියට අල්ලස් දුන් දෙදෙනෙක් අත්අඩංගුවට
වවුනියාව යාපනය ඒ-9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික…
වැඩිදුර කියවන්න -
පුත්තලම වගාබිම්වල සේනා දළඹු හානිය පාලනය කෙරේ
පුත්තලම සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාපයට අයත් පුත්තලම, වනාතවිල්ලුව, මදුරන්කුලිය යන ප්‍රදේශවල අක්කර 25 ක පමණ බඩඉරිඟු වගාබිම්වල ව්‍යාප්තව තිබූ සේනා…
වැඩිදුර කියවන්න -
හෙටට ඉදිවන ලග්ගල පල්ලේගම නව නගරය
මොරගහකන්ද-කළුගඟ ජලාශයන්හි ඉදිරිකිරීම් සමඟ කළුඟග ජලාශය හේතුවෙන් යට වු පැරණි ලග්ගල පල්ලේගම නගරය වෙනුවට අංග සම්පුර්ණව ඉදි කෙරුණු නව ලග්ගල…
වැඩිදුර කියවන්න -
බන්දුලට විභාග දෙපාර්තමේන්තුවෙන් පිළිතුරක්
උසස් පෙළ විභාගයේ Z ලකුණු ගණනය කිරිමේදී හෝ දිස්ත්‍රික් හෝ දිවයිනේ කුසලතාව සළකා බැලීමේදී එම අපේක්ෂකයා පාසල් අපේක්ෂකයෙක්ද නැතහොත් පෞද්ගලික…
වැඩිදුර කියවන්න -
ටියුෂන් තහනම් කරයිද?
පෝය දිනවල සහ ඉරිදා දිනවල සවස 2.00 දක්වා කාලය තුළ උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන්…
වැඩිදුර කියවන්න -
සැලසිනේ අලුත් සභාපති කෙෂාල් ජයසිංහ
සැලසිනේ ආයතනයේ (SELACINE) නව සභාපතිවරයා ලෙස කෙෂාල් ජයසිංහ මහතා පත්කර ඇත. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම පත්කිරීම…
වැඩිදුර කියවන්න -
බස් ගාස්තුවට මිල සූත්‍රයක්
ඉන්ධන සඳහා පවතින මිල සූත්‍රයට සමාන නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බවත් ලබන ජූලි මාසයේ…
වැඩිදුර කියවන්න -
මුතුරාජවෙල අභයභූමිය ගිනි ගනියි
මුතුරාජවෙල රක්ෂිතයේ පට්ටිවෙල කොටසේ හට ගත් විශාල ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ අක්කර දෙසීයක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව…
වැඩිදුර කියවන්න -
“එදා කොටින්ට බයේ හැංගිලා සිටි අය අද හමුදාවට ගරහනවා”
උතුරේ යුද්ධය පැවති සමයේ කොටින්ට බියේ සැඟවී සිටි ඇතැමුන් ආරක්ෂක හමුදාව සහ උතුරේ ජනතාව අතර තිබෙන හොඳ හිත පලුදු කිරීමට…
වැඩිදුර කියවන්න -
ලංකාවෙන් කරපිංචා එපා…. විදෙස් රටවල් කියයි
ඉතාලියේ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඉතාලිය, සයිප්‍රසය, ග්‍රීසිය සහ මෝල්ටා රාජ්‍යයන් වෙත ශ්‍රී ලංකාවේ සිට කරපිංචා රැගෙන ඒමෙන්…
වැඩිදුර කියවන්න