දේශීය
local news category of janayugaya news website
-
ගිය අවුරුද්දේ ඩෙංගු රෝගීන් අඩු වෙලා
2017 වසරට සාපේක්ෂව 2018 වසරේ ඩෙංගු රෝගීන් වාර්තා විමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
වැඩිදුර කියවන්න -
සේනා නිසා රිදිමාලියද්ද ගොවීන් පීඩාවට
රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක බඩඉරිඟු හේන් සඳහා “සේනා දළඹුවා“ ගේ ආක්‍රමණයට ලක්වීම හේතුවෙන් ගොවින් රැසක් මහත් පීඩාවට පත්ව…
වැඩිදුර කියවන්න -
ශ්‍රී ලංකාව ස්වභාවික විපත් ජාලයක් මැද
2100 වසර වන විට ගෝලිය උෂ්ණත්වය සෙන්ටිගේ්රඩ් අංශක තුනකින් ඉහළ යන බවත් එය මිහිමත ජීවීන්ගේ පැවැත්මට ඉතා අහිතකර වන බවත්…
වැඩිදුර කියවන්න -
කුරුළු සංහාරයට දුම්රිය දෙපාර්තමේන්තුව තිත තබයි
පක්ෂීන්ගේ කැඳලි සහ වාසස්ථාන සහිත දුම්රිය රක්ෂිතයන්හි පිහිටි ගස් කපා ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අදාල බලප්‍රදේශයේ වන ජීවි අධ්‍යක්ෂකවරයා…
වැඩිදුර කියවන්න -
සිංහරාජ රක්ෂිතය JCB යන්ත්‍ර යොදාගෙන වනසයි
යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂියේ කලවාන, කුඩව පිවිසුමේ සිට සංචාරය සඳහා පැමිණෙන සංචාරකයින් ගමන් කරනුයේ…
වැඩිදුර කියවන්න -
ජනාධිපතිවරණය ගැන මහින්ද කියන කථාව
ලබන වසරේ ජනවාරි මස 09 වනදාට පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණක් කැඳවිමේ හැකියාව ජනාධිපතිවරයාට සතුව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය…
වැඩිදුර කියවන්න -
මධුමාධවට ඒරෙහිව සන්ධ්‍යා ඒක්නැලිගොඩ CID යයි
මධුමාධව අරවින්ද මහතා විසින් ප්‍රගීත් එකනැලි ගොඩ මහතා සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශයක් ගැන පැමිණිලි කිරීම සඳහා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය…
වැඩිදුර කියවන්න -
වැලිකඩ රැඳවියන් 18කට වෙස් තබයි
බන්ධනාගාරගතව සිටින රැඳවූවන් නිදහස් වී ගිය පසු සමාජයේ දී නිවරැදිව වෘත්තීන්වල නිරතවීම සඳහා විවිධ වෘත්තීය පුහුණුකිරීම් බන්ධනාගාරය තුළදී සිදු කෙරෙනවා.…
වැඩිදුර කියවන්න -
යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට සීතල යුද්ධයක්
යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරාල්වරුන් අතර සීතල යුද්ධයක් හට ගෙන ඇති බව යුද්ධ හමුදා මූලස්ථාන ආරංචි මාර්ග සඳහන්…
වැඩිදුර කියවන්න -
හෙලිකොප්ටරයෙන් ගස් හිටවන ගුවන් හමුදා මෙහෙයුම
නොච්චියාගම රනෝරාව රජයේ වනාන්තරෙයේ අක්කර 5ක භූමියේ නව රුක් රෝපන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පසුගිය දා(12) ක්‍රියාවට නැංවීය.…
වැඩිදුර කියවන්න