දේශීය
local news category of janayugaya news website
-
බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දන්ත ශෛල්‍යය ඒකකය වසර 1 ½ සිට වසා දාලා – උපකරණ සියල්ලත් විනාශයට
මධ්‍යම පලාත් සෞඛ්‍යය අමාත්‍යංශය යටතේ පාලනයවන බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දන්ත ශෛල්‍යය ඒකකය වසර 1 ½ තිස්සේ වසා තැබිම නිසා බගවන්තලාව…
වැඩිදුර කියවන්න -
ලංකාවටත් අලි සිතියමක්
ලෝකයේ වැඩිම මිනිස් – අලි ගැටුම (අපට හුරුපුරුදු ලෙස අලි – මිනිස් ගැටුම) වාර්තා වනුයේ ශ්‍රී ලංකාවෙනි. එහෙත් අද වන…
වැඩිදුර කියවන්න -
ආණ්ඩුව යළි බැනුම් අසන කාබන් බදු කුවිතාන්සිය
පසුගිය සමයේ වඩාත් කතාබහට ලක්වූ වාහනවලින් අය කරනු ලබන කාබන් බද්ද අය කළ රිසිට් පතක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය…
වැඩිදුර කියවන්න -
භාෂා තුනෙන්ම උප්පැන්නෙ දෙන්න ඔක්කොම ලෑස්තියි
රාජ්‍ය ආයතනයකට ගොඩවැදී රාජකාරියක් කර ගැනීම ලෙහෙසි නැත. වරක් දෙවරක් නොව කිහිප වරක් රස්තියාදු වන්නට සිදුවන වග අතිශයෝක්තියක්ද නොවේ. රජයේ…
වැඩිදුර කියවන්න -
වතු කම්කරුවන්ගේ ගැටලුව වෙනුවෙන් වව්නියාවේ පාපැදි කරුවෙක් කිලෝමීටර 2125ක පාපැදි සවාරියක
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ට තනි නිවාස යෝජනා ක්‍රමයක් ඉදි කර දෙන ලෙස…
වැඩිදුර කියවන්න -
දෙස් විදෙස් සංචාරකයන්ට සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට අවස්ථාව
දෙස් විදෙස් සංචාරකයන්ට සප්ත කන්‍යා කදුවැටිය සංචරය කිරිමට සහ තරණය කිරිමට අවස්තාව උදාකරන බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පවසයි. මෙතෙක්…
වැඩිදුර කියවන්න -
“අපි වගේ හොරුන්ට දරුවන් ලවා වන්දවන්න පුරුදු කරන්න එපා”
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වැදීමට ළමුන්ට පුරුදු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවැසීය. අනුරාධපුර මහඉලුප්පල්ලම මහා විදුහලේ පැවැති ත්‍යාග ප්‍රධානය…
වැඩිදුර කියවන්න -
රැඳවියන්ට පහරදීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පෙත්සමක්
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන්ට පහර දී වධහිංසා වලට භාජනය කිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි…
වැඩිදුර කියවන්න -
කාන්තා දිනය දා සිට කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි
කාන්තාවන් සඳහා පමණක් වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කරමින් පවතියි. ලෝක…
වැඩිදුර කියවන්න