දේශීය
local news category of janayugaya news website
-
තේ වතු කම්කරුවොත් විරෝධයක
හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ස්ටොක්හෝම් තේ වතුයායේ, කර්මාන්ත ශාලා කොටසේ, වතු කම්කරුවන් පිරිසක් ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඊයේ (02)…
වැඩිදුර කියවන්න -
මහනුවරට නුපුරුදු ගං වතුරේ කතාව
ගං වතුර යනු මහනුවර ප්‍රදේශයේ ජනතාවට එතරම් හුරුපුරුදු අත්දැකීමක් නොවේ. නායයෑම්, සුළිසුළං සහ අනෙකුත් ආපදා වල යම් යම් අත්දැකීම් තිබුණද…
වැඩිදුර කියවන්න -
ආර්ථිකය කඩා වැටෙන්නේ බෝම්බ ප්‍රහාර වලින් විතරක් නෙමෙයි
දුම්රිය සෙවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ ඉකුත් 25 දින මධ්‍යම රාත්‍රියේදි හැටන් දුම්රිය ස්ථානයේ නතර කරනු ලැබු දුම්රියක් තවමත් එම…
වැඩිදුර කියවන්න -
තාවකාලික ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ
යළිත් නාවික හමුදා සේවයේ පිහිටවූ යෝෂිත රාජපක්ෂ තාවකාලික ලුතිනන් කමාන්ඩර් නිලයට උසස් කර තිබෙනවා. ස්ථිර ලුතිනන් කමාන්ඩර් නිලයේ අවශ්‍ය සුදුසුකම්…
වැඩිදුර කියවන්න -
වර්ජකයින්ට එරෙහිව මහජනතාව පාරට
වැඩවර්ජනයන්හි නිරතව සිටින සියලුම රාජ්‍ය සේවකයින්ට විරෝධය පළ කරමින් ඇල්පිටිය, පොරෝගම, අමරගම ප්‍රදේශයේ මහජනතාව විරෝධතාවක් පැවත් විය. ඒ අද(26) උදෑසනයි.…
වැඩිදුර කියවන්න -
කඳුකර දුම්රිය ස්ථාන වසා දමයි
වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් අද දුම්රිය සේවකයින් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජණය හේතුවෙන් තලවාකැලේ දුම්රිය ස්ථානයේ පාලන මැදිරිය…
වැඩිදුර කියවන්න -
යහපාලනයත් අනුරට
ඉදිරි ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගයට සිය සහය පළ කරන බව යහපාලනය සඳහා වූ ජාතික ව්‍යාපාරය…
වැඩිදුර කියවන්න -
රට පුරා රජයේ පාසල් හිස් වෙයි….
ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති, රජයේ විධායක සේවා නිලධාරින්ගේ සංගමය, දුම්රිය වෘත්තිය සමිති සහ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඇතුළු…
වැඩිදුර කියවන්න