- දේශීය
යාපනය සරසවියේ තාක්ෂණ පීඨය තාවකාලිකව වසා දමයි
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය පිහිටි තාක්ෂණ පීඨය අද (26) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කළ බව…
වැඩිදුර කියවන්න - දේශීය
දර්ගා නුවර හෝටල් රැසකට එරෙහිව නීතිය
අලුත්ගම, දර්ගා නගරය හා බේරුවල ප්‍රදේශවල හෝටල්, ආපනශාලා හා සුපිරි වෙළෙඳසැල් ඊයේ විශේෂ පරීක්ෂාවට ලක් කෙරිණ. ඒ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී…
වැඩිදුර කියවන්න - විදේශීය
ලංකාවේ උපන් එංගලන්ත නගරාධිපතිනියට ‘ලංකාව නිසා’ තනතුරෙන් ඉවත්වන ලෙසට බලපෑම්
එංගලන්තයේ හැරෝව් නගරයේ නගරාධිපති ලෙස පත්වූ ශ්‍රී ලංකාවේ උපන් කරීමා මරිකාර් මහත්මියට එම තනතුරෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ල වී ඇතැයි…
වැඩිදුර කියවන්න - දේශීය
බදුල්ල මහ රෝහලේදී දුර්ලභ සැත්කමක්
දිවයිනේ ප්‍රථම වරට රෝගයෙකුගේ වකුගඩු දෙකෙහිම තිබූ ගල් 6 ක් උදරය විවෘත නොකර කුඩුකර ඉවත් කිරිමේ සැත්කම් තුනක් බදුල්ල මහ…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
දිමුත් කවුරුත් නොගිය ගමනක් යයි
එංගලන්තයත් සමඟ මෙරට දී පැවති ටෙස්ට් තරගාවලිය 3-0 ක් විදිහටත් නවසීලන්තයට එරෙහිව එරටදී පැවති ටෙස්ට් තරගාවලිය 1-0 ක් විදිහටත් ඔස්ට්රේගියාවේ…
වැඩිදුර කියවන්න - කලා
හැම මහද්වීපයකම පෙන්වූ අපේ චිත්‍රපටය ‘සුළඟ අප රැගෙන යාවී’
මම නුවන් ජයතිලක. මුලින්ම වේදිකා පරිපාලකයෙක්. ඊට පස්සේ පුවත්පත් මාධ්‍යවේදියෙක්. වැඩිපුරම මගේ අතින් ලියවුණේ ගවේෂණාත්මක ලිපි. ඊළගට මම පුවත්පතක ජායාරූප…
වැඩිදුර කියවන්න - දේශපාලන
“එක්සත් ජාතික පක්ෂය කිසිදු මැතිවරණයකට භය නෑ”
එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී පැවැත්වෙන කිසිඳු මැතිවරණයකට බිය නොවන බව වැවිලි කර්මාන්ත අමාත්‍යය හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින්…
වැඩිදුර කියවන්න - දේශීය
ඓතිහාසික දඹ රන් පිළිම තුනක් පුරාවිද්‍යාවෙන් අතුරුදහන්
මැදිරිගිරියේ ගොවි මහතකුට සිය කුඹුරේ තිබී හමුවූ රනින් නිම කළ කුඩා බුද්ධ ප්‍රතිමා තුනක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීමෙන් පසු…. ඒවා…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ගේල් යළි නැගිටියි
සර් ගාෆීල්ඩ් සෝබර්ස්, සර් විවියන් රිචඩ්ස්, බ්‍රයන් ලාරා පරපුරේ අන්තිමට කියැවෙන නම තමයි ක්‍රිස් ගේල්. ක්‍රිස් ගේල් ගැන ජාත්‍යයන්තර පිටිය…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ඇෆ්ගනිස්ථානය විස්සයි විස්ස ඉතිහාසය අලුතින් ලියයි
අයර්ලන්තය සමඟ ඉන්දියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගයේදී විස්සයි විස්ස වාර්තා පොත අලුත් කරන්නට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ පසුගිය දා…
වැඩිදුර කියවන්න